බණ්ඩක්කා සීයා වගේ එකක් තමයි හරි යන්නේ.ඔයා ඕනම දෙයකින් ටක්ගලා ලිස්ස්නවා නේ මොකක් හරි කියලා
දැන් මේකටත් මොකක් හරි කියයි
.

Ekath Hodai
මම නම් කේන්දර බලන්නෙත් නෑ බලන්න දෙන්නෙත් නැgf කෙන්දර විස්වාස කරන්නෙත් නැ
ඉතින් අපි දෙන්නානේ බැදලා එකට ඉන්න ඕනේ
මගේ ගෙදර කට්ටියවත් gf ගෙදර කට්ටියවත් නෙමේ නේ
.ඒ නිසා මම බදින දවසට කේන්දරවල කිසිම වැදගත් කමක් නැ
.
wiwahayedi kendare kochchara durakata balapanawada? marry karanna kendare galapenna onemada? denna balanna kattiyage adahas....![]()
ehenam api kepuna
heta hambemu jaya wewa
lankawe ape sinha petawunta jayama wewa kiyala
onna mma wish eka dagenama yanawa
tv eke mokadda yanawalu tony ge interview ekakda koheda

මං මෙහෙම කියන්නම් ඕක ගැන. තමන් ආදරය කළානම්, දැනගෙනනම් ඉන්නෙ එයාගෙ ගතිගුණ ගැන හොඳට කෙන්දර හෝ වෙන මොකක්වත් නිසා මං එයාව අතහරින්නෙ නෑ. එහෙමනම් ඉතින් ආදරය කරන්න කලින් තමයි ඕව බලන්නෙ.
හැබැයි මෙහෙම දෙයක් තියෙනව. සමහර වෙලාවට කියනවනෙ තමන් නිසා තමන්ගෙ ගැහැණු ළමයට අපලයි කියල. ඔන්න ඒ වගේ අවස්ථාවලනම් සලකා බලන්න වෙනව. මොකද ඒක එහෙම නොවුණ වුනත් මානසිකව ප්රශ්නයක් වෙන්න පුළුවන් නිසා. මොකෝ ඉතින් ජීවත් වෙද්දි හිතෙයිනෙ කෙන්දරේ මෙහෙම කිවුව, අරෙහෙම කිවුව කියල.හැබැයි ඔය කෙන්දර, දෛවය කියන දේ වුණත් සමහර ඒව වෙනස් කරන්න පුළුවන් තමන්ගෙ ශක්තියෙන්.
පොරොන්දම් කියන දේවල්නම් ගැලපෙන්න ඕනම නෑ. තමන්ගෙ වෙලාවල් හොඳ අය කීපදෙනෙකුට කියල බලන්න මොනව ද කියන්නෙ කියල.

තව පොඩ්ඩෙන් කාන්තා ලෝක කුසලානෙ බලනවාෆෑන් එක දාගනින් රස්නේනම්![]()
එතකොට කූල් වෙයි 
තව පොඩ්ඩෙන් කාන්තා ලෝක කුසලානෙ බලනවාඑතකොට කූල් වෙයි
![]()

ඒකෙනෙහැබැයි ටෙනිස් ගහනවා වගේ ක්රිකට් ගහන් නැති එක ප්රශ්නයක් වෙයි![]()
අර දිග කලිසන් ඇදගෙන එයාලට හරියට දුවා ගන්නවත් බෑ 
කිරිකොට් උනුසුම![]()

මං එළවලු ජාති කන්නෙම නැති එකේ ඒ වගේ ලස්සන්නෙ කොහොම ද?

කන්න ඕනේ නැ ලිස්සන්න

.Ekath Hodai
Ape Gedara Poddak Poddak Wiswasa Karanawa
Kendarema elbagena Inneth Ne Hebei
Ape Ayyata Nam Owa Pennama Be
වෙනදට හොට එල්ලන් ග්රව්න්ඩ් එකට එන අම්පයර්ලගෙ මූනෙ තියෙන පැනි හිනාව අද

ආ ආර්සීසීසී අයියේ
බලහන් මැච් එක
හැබැයි දැන් හොඳම හරිය මිස් උනා 
වෙනදට හොට එල්ලන් ග්රව්න්ඩ් එකට එන අම්පයර්ලගෙ මූනෙ තියෙන පැනි හිනාව අද![]()

ආ ආර්සීසීසී අයියේබලහන් මැච් එක
හැබැයි දැන් හොඳම හරිය මිස් උනා
![]()

.man kiyannada wechchi de.
ada ubai kellai kendara balanna giya![]()
හ්ම්ම් මම තනියෙන් ගියා මචන්....
මොකද ගෙවල් දෙපැත්තෙන්ම කේන්දර ගැලපීම බලාපොරොත්තු වෙනවා.කෝකටත් කියලා මම කලින්ම දැන ගන්න ගියා. Wiwahayedi Dennage Adahas
Wishwasaya
Adare Thamai Prabalama Sadakaya
Kendarayath Wiwahayedi Yam Thak Durata Salaka Balanawa Kawuruth Neda
Kendara Walath Gelapeemak Thiyenawa Nam Dennage
Ekath Narakama Ne
Pudgalayagen Pudgalayata Adahas Wenas
Me Mage Adahasa
Ape Nam Kendara beluwa Thadatame

මම නම් කේන්දර බලන්නෙත් නෑ බලන්න දෙන්නෙත් නැgf කෙන්දර විස්වාස කරන්නෙත් නැ
ඉතින් අපි දෙන්නානේ බැදලා එකට ඉන්න ඕනේ
මගේ ගෙදර කට්ටියවත් gf ගෙදර කට්ටියවත් නෙමේ නේ
.ඒ නිසා මම බදින දවසට කේන්දරවල කිසිම වැදගත් කමක් නැ
.

මම නම් වැඩිය විශ්වාස කරන් නෑ..
ටික කාලයක් ආශ්රය කරනකොට පේනවනේ,එකට ඉන්න පුලුවන්ද බැරිද කියලා..![]()
ඒක ඇත්ත සහෝ... කාලයක් ආශ්රය කරද්දි දෙදෙනාටම තේරුම් යනවා.... මං මෙහෙම කියන්නම් ඕක ගැන. තමන් ආදරය කළානම්, දැනගෙනනම් ඉන්නෙ එයාගෙ ගතිගුණ ගැන හොඳට කෙන්දර හෝ වෙන මොකක්වත් නිසා මං එයාව අතහරින්නෙ නෑ. එහෙමනම් ඉතින් ආදරය කරන්න කලින් තමයි ඕව බලන්නෙ.
හැබැයි මෙහෙම දෙයක් තියෙනව. සමහර වෙලාවට කියනවනෙ තමන් නිසා තමන්ගෙ ගැහැණු ළමයට අපලයි කියල. ඔන්න ඒ වගේ අවස්ථාවලනම් සලකා බලන්න වෙනව. මොකද ඒක එහෙම නොවුණ වුනත් මානසිකව ප්රශ්නයක් වෙන්න පුළුවන් නිසා. මොකෝ ඉතින් ජීවත් වෙද්දි හිතෙයිනෙ කෙන්දරේ මෙහෙම කිවුව, අරෙහෙම කිවුව කියල.හැබැයි ඔය කෙන්දර, දෛවය කියන දේ වුණත් සමහර ඒව වෙනස් කරන්න පුළුවන් තමන්ගෙ ශක්තියෙන්.
පොරොන්දම් කියන දේවල්නම් ගැලපෙන්න ඕනම නෑ. තමන්ගෙ වෙලාවල් හොඳ අය කීපදෙනෙකුට කියල බලන්න මොනව ද කියන්නෙ කියල.
මමත් ගොඩක් හිතලා හිතල ඔයා කියන දේ ලඟ තමයි නතර උනේ.... ස්තූතියි සහෝ වටින reply එකට. මේ හුයට ඔයාගෙන් ලැබෙන සේවය ඉහළින්ම අගය කරනවා කවදත්.....
cheers! 