|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බණ්ඩක්කා සීයා වගේ එකක් තමයි හරි යන්නේ:lol::lol::lol:.ඔයා ඕනම දෙයකින් ටක්ගලා ලිස්ස්නවා නේ මොකක් හරි කියලා:frown::frown::frown: දැන් මේකටත් මොකක් හරි කියයි:lol::lol::lol:.

    මං එළවලු ජාති කන්නෙම නැති එකේ ඒ වගේ ලස්සන්නෙ කොහොම ද? :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no::no::no:
    මම නම් කේන්දර බලන්නෙත් නෑ බලන්න දෙන්නෙත් නැ :) gf කෙන්දර විස්වාස කරන්නෙත් නැ:cool: ඉතින් අපි දෙන්නානේ බැදලා එකට ඉන්න ඕනේ:) මගේ ගෙදර කට්ටියවත් gf ගෙදර කට්ටියවත් නෙමේ නේ:cool:.ඒ නිසා මම බදින දවසට කේන්දරවල කිසිම වැදගත් කමක් නැ:):).
    Ekath Hodai
    Ape Gedara Poddak Poddak Wiswasa Karanawa
    Kendarema elbagena Inneth Ne Hebei
    Ape Ayyata Nam Owa Pennama Be
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehenam api kepuna
    heta hambemu jaya wewa
    lankawe ape sinha petawunta jayama wewa kiyala
    onna mma wish eka dagenama yanawa
    tv eke mokadda yanawalu tony ge interview ekakda koheda
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wiwahayedi kendare kochchara durakata balapanawada? marry karanna kendare galapenna onemada? denna balanna kattiyage adahas....:)

    මං මෙහෙම කියන්නම් ඕක ගැන. තමන් ආදරය කළානම්, දැනගෙනනම් ඉන්නෙ එයාගෙ ගතිගුණ ගැන හොඳට කෙන්දර හෝ වෙන මොකක්වත් නිසා මං එයාව අතහරින්නෙ නෑ. එහෙමනම් ඉතින් ආදරය කරන්න කලින් තමයි ඕව බලන්නෙ.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව. සමහර වෙලාවට කියනවනෙ තමන් නිසා තමන්ගෙ ගැහැණු ළමයට අපලයි කියල. ඔන්න ‍ඒ ව‍ගේ අවස්ථාවලනම් සලකා බලන්න වෙනව. මොකද ඒක එහෙම නොවුණ වුනත් මානසිකව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. මොකෝ ඉතින් ජීවත් වෙද්දි හිතෙයිනෙ කෙන්දරේ මෙහෙම කිවුව, අරෙහෙම කිවුව කියල.හැබැයි ඔය කෙන්දර, දෛවය කියන දේ වුණත් සමහර ඒව වෙනස් කරන්න පුළුවන් තමන්ගෙ ශක්තියෙන්.

    පොරොන්දම් කියන දේවල්නම් ගැලපෙන්න ඕනම නෑ. තමන්ගෙ වෙලාවල් හොඳ අය කීප‍දෙනෙකුට කියල බලන්න මොනව ද කියන්නෙ කියල.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :yes::yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තව පොඩ්ඩෙන් කාන්තා ලෝක කුසලානෙ බලනවා :love: එතකොට කූල් වෙයි :rofl:

    හැබැයි ටෙනිස් ගහනවා වගේ ක්‍රිකට් ගහන් නැති එක ප්‍රශ්නයක් වෙයි :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිරිකොට් උනුසුම :rofl:
    :lol::lol::lol:

    මං එළවලු ජාති කන්නෙම නැති එකේ ඒ වගේ ලස්සන්නෙ කොහොම ද? :lol:
    :oo::oo::oo:කන්න ඕනේ නැ ලිස්සන්න:rofl::rofl::rofl:.
    Ekath Hodai
    Ape Gedara Poddak Poddak Wiswasa Karanawa
    Kendarema elbagena Inneth Ne Hebei
    Ape Ayyata Nam Owa Pennama Be
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    man kiyannada wechchi de.
    ada ubai kellai kendara balanna giya :P

    :lol: හ්ම්ම් මම තනියෙන් ගියා මචන්.... ;) මොකද ගෙවල් දෙපැත්තෙන්ම කේන්දර ගැලපීම බලාපොරොත්තු වෙනවා.කෝකටත් කියලා මම කලින්ම දැන ගන්න ගියා.

    Wiwahayedi Dennage Adahas
    Wishwasaya
    Adare Thamai Prabalama Sadakaya
    Kendarayath Wiwahayedi Yam Thak Durata Salaka Balanawa Kawuruth Neda
    Kendara Walath Gelapeemak Thiyenawa Nam Dennage
    Ekath Narakama Ne
    Pudgalayagen Pudgalayata Adahas Wenas
    Me Mage Adahasa
    Ape Nam Kendara beluwa Thadatame

    ස්තූතියි මල් බබා කමෙන්ටුවට.... :)

    :no::no::no::no:
    මම නම් කේන්දර බලන්නෙත් නෑ බලන්න දෙන්නෙත් නැ :) gf කෙන්දර විස්වාස කරන්නෙත් නැ:cool: ඉතින් අපි දෙන්නානේ බැදලා එකට ඉන්න ඕනේ:) මගේ ගෙදර කට්ටියවත් gf ගෙදර කට්ටියවත් නෙමේ නේ:cool:.ඒ නිසා මම බදින දවසට කේන්දරවල කිසිම වැදගත් කමක් නැ:):).

    11.gif
    මමත් ඉන්නේ ඔය මතේ මචෝ.... ඒත් අපේ අක්කලා කෑ ගහනවා ඔයාගේ මතේ විතරක් නෙමේ දෙමව්පියන් කියන එකත් අහන්නලු......:oo:

    මම නම් වැඩිය විශ්වාස කරන් නෑ..
    ටික කාලයක් ආශ්‍රය කරනකොට පේනවනේ,එකට ඉන්න පුලුවන්ද බැරිද කියලා..:)
    :yes: ඒක ඇත්ත සහෝ... කාලයක් ආශ්‍රය කරද්දි දෙදෙනාටම තේරුම් යනවා....

    මං මෙහෙම කියන්නම් ඕක ගැන. තමන් ආදරය කළානම්, දැනගෙනනම් ඉන්නෙ එයාගෙ ගතිගුණ ගැන හොඳට කෙන්දර හෝ වෙන මොකක්වත් නිසා මං එයාව අතහරින්නෙ නෑ. එහෙමනම් ඉතින් ආදරය කරන්න කලින් තමයි ඕව බලන්නෙ.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව. සමහර වෙලාවට කියනවනෙ තමන් නිසා තමන්ගෙ ගැහැණු ළමයට අපලයි කියල. ඔන්න ‍ඒ ව‍ගේ අවස්ථාවලනම් සලකා බලන්න වෙනව. මොකද ඒක එහෙම නොවුණ වුනත් මානසිකව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. මොකෝ ඉතින් ජීවත් වෙද්දි හිතෙයිනෙ කෙන්දරේ මෙහෙම කිවුව, අරෙහෙම කිවුව කියල.හැබැයි ඔය කෙන්දර, දෛවය කියන දේ වුණත් සමහර ඒව වෙනස් කරන්න පුළුවන් තමන්ගෙ ශක්තියෙන්.

    පොරොන්දම් කියන දේවල්නම් ගැලපෙන්න ඕනම නෑ. තමන්ගෙ වෙලාවල් හොඳ අය කීප‍දෙනෙකුට කියල බලන්න මොනව ද කියන්නෙ කියල.

    11.gif
    11.gif
    11.gif
    nice writn malinga. :) මමත් ගොඩක් හිතලා හිතල ඔයා කියන දේ ලඟ තමයි නතර උනේ.... ස්තූතියි සහෝ වටින reply එකට. මේ හුයට ඔයාගෙන් ලැබෙන සේවය ඉහළින්ම අගය කරනවා කවදත්..... :) cheers! ;)
     
    Status
    Not open for further replies.