යාලුවනේ.. මම මේ පැත්තට පට්ට ආසයි .. ඒක නිසාම මම දාන්න ටිකක් ඔයාලටත් කියන්න හිතුව..
මොකද්ද මේ පැත්ත ??? මුකුත් නෙමෙයි බොලං තුවක්කු ..
මම මේකේ කියන්න හදන්නේ අපි කව්රුත් දන්නා AK47 එකයි M16 ඉතාමත් ප්රසිද්ද තුවක්කු ජාති දෙකක් ගැන.. කියන්න අමතක උනා මේක මම ලියන නිසා වැරදි වෙන්න පුළුවන්.. වැරදි අවම කරගන්න මම වග බලාගන්නවා..
AK47
IGI , Cs ගේම් ගහලා තියෙනවා නම් මේක දැකපු නැති එකෙක් නැ.. (නැත්නම් මේ ඔය උඩ තියෙන්නේ බලාගන්න) ..
මේ භාණ්ඩේ හැදුවේ Mikhail Kalashnikov කියලා පොරක්.. රුසියාවේදී .. 1949 දී තමයි මේක හදලා තියෙන්නේ.. මේක පට්ට බඩුවක්..
සඵල දුර ( ඒ කියන්නේ හානියක් කරන්න පුළුවන් උපරිම දුර ) මීටර් 400 ක් විතර වෙනවා..
මේකේ බර 4.78Kg ක් වෙනවා , ඒ සම්පුර්ණ උණ්ඩ පුරවපු මැගසින් එකක් එක්ක..
මේක දිග සෙන්ටිමීටර් 87 ක් වෙනවා..
මේක මචෝ gas operated reloading system එකක් තියෙන බඩුවක්.. ඒක කොහොමද බං සිංහලෙන් කියන්නේ ..
ඒ කිව්වේ බං ..
මේකේ ඒක වෙඩිල්ලක් තිබ්බට පස්සේ ඊලග උණ්ඩය සුදානම් කරන්නෙත් .. Hammer ඒක ඊලග පහරට සුදානම් කරන්නෙත් .. හිස් කොපුව තුවක්කුවෙන් එලියට විසිකරන්නත් පාවිච්චි කරන්නේ කලින් වෙඩිතැබීමේ දී ඇතිවෙන උණුසුම් වාතය ..
අනික මේකෙන් විනාඩියකට වාර 600 ක් තියන්න පුළුවන්..
ඉතින් හැම වෙඩිතබිමකදිම ඉස්සෙල්ල කිව්ව දේ වෙන්න ඕනේ.. හිතාගන්න පුලුවන්ද ඒ සිද්දිය වෙන වේගය..
ඔය තියෙන්නේ මේකට යොදන පතුරමක්.. මේ පතුරමේ වේගය තප්පරයකට මීටර් 731 විතර වෙනවා..
ඊළගට ..
M16
ඔන්න තියෙනවා බඩුව.. ලස්සනයි නේ ..
මේක මුලින්ම හැදුවේ USA වල උනාට පස්සේ කලේ රටවල් කිහිපයකම හැදුවා.
මේක මුලින්ම හැදුවේ Eugene Stoner සහ L. James Sullivan දෙන්නා තමයි ..
1956 තමයි මේක නිර්මාණය කරපු අවුරුද්ද..
මේක නම් 3.26Kg බරයි.. මේ පතුරම් නැතුව.. පතුරම් එක්ක 4 Kg බරයි..
දිගනම් මැනල හැදුවා වගේ ( මැනල තමයි හදන්නේ ) මිටර් 1 යි ..
මේකත් reload වෙන්නේ කලින් කිව්ව විදියටම තමයි..( අපහු කියන්න බැ බං දැනටම කොටන ඒක එපා වෙලා )
මේකෙන් නම් විනාඩියකට උණ්ඩ 700-950 ත් අතර වේගයකින් වෙඩි තියන්න පුළුවන්...
මේකේ උණ්ඩය දළ වශයෙන් මීටර් 800ක් ගියාට හානියක් කරන්න පුළුවන් දුර වෙන්නේ මීටර් 550ක් විතර..
මෙන්න පතුරමක්..
මේ උණ්ඩයේ වේගය තප්පරයකට මීටර් 965 ක් විතර වෙනවා.. ඒ උණ්ඩය තුවක්කුවෙන් පිට වෙන වෙලාවේ හොදේ ..
දැන් ඉතින් AK47 vs M16
මේ දෙකේ දිගයි බරයි අතින් ගත්තම M16 වාසි ..
ඊට පස්සේ මේක සුද්ද කරන්න.. හදිස්සියට ගලවන්නයි හයිකරන්නයි M16 වඩා AK47 ලේසි
හානිය ගැන බැලුවම නම් රුසියාව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.. පතුරම දැක්කම හිතා ගන්න පුළුවන්නේ..M16 වඩා AK47 එකෙන් කරන්න පුළුවන් හානිය වැඩි.. මං කිව්වේ ඒක උණ්ඩයකින් .
ඊළගට වෙඩි තිබ්බම ඉලක්කෙටම වදින ප්රතිශතය නම් M16 එකේ වැඩි.. මොකද AK47 එකේන් වෙඩි තියනකොට තුවක්කුව ගැස්සෙනවා M16 ඒකට වඩා.. ඒක නිසා ඒක දිගට ඉලක්කෙට වෙඩි තියන්න හොද M16 තමයි..
අනේ ඇති බං..

මොකද්ද හොද කියලා කියන ඒක වැරදි මොකද මං හිතන විදියට මේ දෙකම ඒක සමාන තත්ත්ව වල තියෙන්නේ..

මේ video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් gas operated reloading system ඒක ගැන.. මේ ක්රමේ තාම මේ තුවක්කු දෙකේම තියෙන්නේ..
මං ගියා ට ටා ..
ඔයාලගේ අදහස් දැන ගැනීමට ප්රිය කරමි

Last edited: