Buddhists and Muslims: no difference

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    anna hari...minihek deyak kiyanna kalin eka gana hari awabodayak thiyenna one...ehema nathuwa kaagahanna giyama..nikan gon part ekak wena eka wenne..lankawe minissunta godak wenne eka thama ban..

    මට පෙන්නේ මිනිහ මුස්ලිම් ආගමවත් බුද්ධ ධර්මයවත් හරියට දාන්න කෙනෙක් වෙන්න බැහැ
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Bawuddayo karanne deviyoth ekka business ekak. Deviyanta pindenawa ekata hariyanna waradana balaporoththu wenawa. ohoma deviwaru innawanan ada mulu lokennma prabalama rata wenna one lanakawa. lol

    ohoma baladdi ara hambayo hondai :lol::lol::lol::lol:

    :lol::lol: උඹ කියන කතාවත් ඇත්ත . ඒ උනාට දෙවියන්ගෙනුත් යම් කිසි පිහිටක් නැති වෙන්න බැහැ. මොකද මේක අවුරුදු දහස් ගණනක් ඉඳන් එන විශ්වාශයක් නේ
     
    මිනිස්සු විවිදයි,බෞද්ධයා සහ මුස්ලිමා හැටියට නම් කරන්න පුළුවන් වෙන්නේ.ඔය ආගම දෙක හරියටම අදහන මිනිස්සුන්ට ,එහෙම නැතිව මොන පදනමක් උඩද දේව ඇදහිලි කරන මනුස්සය බෞද්ධයා හැටියට නම් කරන්නේ.බෞද්ධ දර්ශනය පිළිබද අවබෝදයක් ඇති තැනැත්තා තමයි බෞද්ධයා හැටියට හදුන්වන්නේ.කිසි පදනමක් නැති ටයිටල් එක වෙනස් කරගනින්
    අන්න ඒකම තමයි මමත් පෙන්නන්න හදන්නේ. බුද්ධ දේශනාවට විරුද්ධ දේවල් අදහන උන්ට තමයි මේ රිදිලා තියෙන්නේ. මොකද මම කලින්ම කිව්වනේ නියම බෞද්ධයා ට නෙවෙයි කියල. උඹට මොකද්ද මචන් අවුල ?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අංගුලිමාල;13585618 said:
    අන්න ඒකම තමයි මමත් පෙන්නන්න හදන්නේ. බුද්ධ දේශනාවට විරුද්ධ දේවල් අදහන උන්ට තමයි මේ රිදිලා තියෙන්නේ. මොකද මම කලින්ම කිව්වනේ නියම බෞද්ධයා ට නෙවෙයි කියල. උඹට මොකද්ද මචන් අවුල ?

    Buddhists and Muslims: no difference
    බෞද්ධ දර්ශනය පිළිබද අවබෝදයක් නැති මිනිස්සු Buddhists කියල හදුන්වන්න බැහැ
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    කොටු අඳින ලද පුස්කොලයක් දෙස බලා, අහස දෙස බලා, තරු දෙස බලා, අතේ රේඛා දෙස බලා තමන්ගේ ඉරණම ගැන දැනගැනීමට හැකැයි බෞද්ධයා සිතයි.

    ඔව් සමහර විද්යග්නයොත් අංක වගයක් ලියල එකෙන් ප්ර්තුවියේ ඉරනම හොයන්න හදනවා. ( උල්කාපාත එන දවස් එහෙම ) ඒවා ගැන තේරෙන්නේ නැති එකාට ඒවා බොරු. තේරෙන එකාට ඒවා ඇත්ත.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    බෞද්ධයා සිතන්නේ ලෝකයේ බොහෝ දේවල් ස්වභාවයෙන් හෝ පරිනාමයෙන් හෝ නොව දේව අනුහසින් සිදුවූ බවය

    කොහෙද යකෝ බුධාගමේ එහෙම දේවල් තියෙන්නේ ? :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    බෞද්ධයා නොමඟ යැවීමටත් එමඟින් ලාබ ලැබීමටත් බෞද්ධ විද්වතුන් යයි කියා ගන්න කොටසක් සිටී

    මේ කතාව නම් ඇත්ත. :yes:
     
    Buddhists and Muslims: no difference
    බෞද්ධ දර්ශනය පිළිබද අවබෝදයක් නැති මිනිස්සු Buddhists කියල හදුන්වන්න බැහැ
    ඉතින් ඒක පැහැදිලි කරලා තියනවනේ බෞද්ධයෝ වර්ග දෙකක් ඉන්නවා කියල. අනික මාතෘකාවේ, වචන නිර්වචනය කරන්න බැහැනේ. මාතෘකාව සම්බන්ධ ගැටළු ආර්ටිකල් එක කියවද්දී තේරුම්ගන්නවා. ඒකයි ක්‍රමය. දැන් උඹට ඔය ටයිටල් එක ද ගැටලුව නැත්නම් කියල තියන කරුණුද ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    තව එකක් ජෝතිශයයි බුධාගමයි අතර සම්බන්දයක් නැහැ. බුදුන් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු දහස් ගණනකට පෙර තමයි ජොතිශය ඇති උනේ. උඹ ඒවා දැනගෙන කතා කරපන් :lol:
     
    Last edited:
    කොහෙද යකෝ බුධාගමේ එහෙම දේවල් තියෙන්නේ ? :lol::lol:
    මචන් ඔය ආර්ටිකල් එක හොඳට කියවපන්. එහෙන් මෙහෙන් කියවල ප්‍රශ්න අහන්න එපා. මම කියල තියෙන්නේ ජනප්‍රිය බෞද්ධයෝ ගැන. මම පැහැදිලිව කියල තියනවනේ නියම බුදු දහම නෙවෙයි කියල. ඒක තේරුම් ගන්න අමාරුද?
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    අංගුලිමාල;13585347 said:
    නැහැ මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනස කියන්න. ටයිටල් එක කියවපන්කෝ.:lol: ඇයි පවු සිද්ධ වෙනවද?:rofl::rofl:

    pawak thamai ban..
    me dennam eka wage kima...
    tho as kan wahagenada jiwath wenne..
    un karana jara weda walin buddagame un monawada karanne..
    unge rupayak wath nethi dewiyo nisa..un onema deyak karana thenata den innawa...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අංගුලිමාල;13585749 said:
    මචන් ඔය ආර්ටිකල් එක හොඳට කියවපන්. එහෙන් මෙහෙන් කියවල ප්‍රශ්න අහන්න එපා. මම කියල තියෙන්නේ ජනප්‍රිය බෞද්ධයෝ ගැන. මම පැහැදිලිව කියල තියනවනේ නියම බුදු දහම නෙවෙයි කියල. ඒක තේරුම් ගන්න අමාරුද?
    aa ehenam kamak naa.. api hithuwe oya buddhism danne naa kiyala... ehenam hodai...:P:):P
     
    ඇස් කන් අරගෙන ඉන්න හන්ද තමයි බන් මේවා පෙන්නේ. නැත්නම් ඉතින් මමත් ඔය කතරගම ගිහින් බලියකට වැඳලා බෝ ගහේ කොඩි එල්ලලා පිහිට පතල ඉන්නවා.
     
    aa ehenam kamak naa.. api hithuwe oya buddhism danne naa kiyala... ehenam hodai...:P:):P
    මචන් ඇත්තම කියනවා නම් අද බෞද්ධයා මිත්‍යාව පස්සේ දුවන එක ගැන ගොඩක් ම දුක් වෙන කෙනෙක් මම. මේ ත්‍රෙඩ් වලින් කීප දෙනෙකුට හරි මට බැන බැන හරි හිතන්න දෙයක් තමයි දෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි ජනප්‍රිය රැල්ලේ බෞද්ධයෝයි කේන්දර කාරයොයි තමයි ගේම ඉල්ලන්නේ :):):):cool::cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අංගුලිමාල;13585822 said:
    මචන් ඇත්තම කියනවා නම් අද බෞද්ධයා මිත්‍යාව පස්සේ දුවන එක ගැන ගොඩක් ම දුක් වෙන කෙනෙක් මම. මේ ත්‍රෙඩ් වලින් කීප දෙනෙකුට හරි මට බැන බැන හරි හිතන්න දෙයක් තමයි දෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි ජනප්‍රිය රැල්ලේ බෞද්ධයෝයි කේන්දර කාරයොයි තමයි ගේම ඉල්ලන්නේ :):):):cool::cool:
    naa machan gama illanne buddhism yamak kamak danna ewun...dan uba dapu ewata gama illanne ntuwa piliganne melo deyak danne nati un..:baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අංගුලිමාල;13585749 said:
    මචන් ඔය ආර්ටිකල් එක හොඳට කියවපන්. එහෙන් මෙහෙන් කියවල ප්‍රශ්න අහන්න එපා. මම කියල තියෙන්නේ ජනප්‍රිය බෞද්ධයෝ ගැන. මම පැහැදිලිව කියල තියනවනේ නියම බුදු දහම නෙවෙයි කියල. ඒක තේරුම් ගන්න අමාරුද?

    මෙහෙමනේ මචන් බෞධයා බුදු දහම අදහනවා ජොතිශය විශ්වාස කරනවා. ඒ දෙක අතර ලොකු ගට්ටනයක් නැහැ. බෞධයා විතරක් නෙමෙය් ක්‍රිස්තියන් සමහරුත් ජොතිශය විශ්වාස කරනවා. ( ජේසු තුමා ගැන අනාවැකිය කිව්වේ වල්ගාතරුවක් දිහා බලලා .

    දැන් හරියට උඹ කියන කතාව ඇත්ත නම් බෞධයා මහින්දට චන්දෙත් දෙනවා ? මොකද වැඩි බහුතරයක් මහින්දට චන්දෙ දෙනවනේ ? එතකොට මහින්දට චන්දෙ දෙන එකත් දැන් කාලේ බෞධයෝ කරන වැඩක්ද ?

    අපිට එහම කියන්න බැහැ යාළුවා. ජොතිශය කියන්නේ ඇදහීමක් නොවෙයි , ගණිත ක්‍රමයක් මත පදනම් වූ විශ්වාසයක්. සමහරු ඒවා විශ්වාස කරනවා සමහරු එහෙම නැහැ.