හෙලුවෙන් කඩේයාම.......
අංගුලිමාල මල්ලි හොඳටම වලිගේ පාගගෙන වගේ......
මාගේ පලමු කාරණය.... උඹේ ඔය මහලොකු දාර්ශණික සංසන්දනය බෞද්ධයින් හා ඉස්ලාම් භක්තිකයින් අතර පමණක් සසඳා බැලීමට හේතුව කුමක්ද??
කියන්න කණගාටුයි, උඹ කරල තියෙන්නේ හෙලුවෙන් කඩේයාමක්....... මේ සන්සන්දනය එහෙම්පිටින්ම කතෝලික හා මුස්ලිම් බැතිමතුන් අතර සැසඳීමක් පමණක් නොවේ, එම ආගමික දර්ශණ දෙකේ අන්තර්ගතය සැසඳීමයි.
බෞද්ධයින් අතර පිළිපැදීම් වල විවිද විශමතාවන් තිබුනත් පිරිසිඳු ථේරවාදී බෞද්ධ දර්ශණයට අදාලව උඹ ඔය සඳහන්කල කිසිදෙයක් බෞද්ධ දර්ශණය සමග සමපාත තියා ලඟින්වත් තැබිය නොහැක............
මොකද බෞද්ධ දර්ශණය හැරුණුකොට දැනට පවතින ප්‍රධාන ආගම් සියල්ල දේව සංකල්පයන් පාදක කොට ගොඩනැගී ඇති නිසා.
ඉදිරිපත් කර ඇති සියලු කරුණු නිශ්පඵල, සාවද්‍ය ඒවගේම සිතට එකඟවම නිරපරාදයේ මිනිසුන් මුලාකිරීමට යොදාගත් කරුණු බවට පෙනීයන නිසා කරුණින් කරුණ තාර්කිකව බිඳහෙලීමකට නොයමි.
බෞද්ධ දර්ශණය, එය පිලිපදින්නන්ට කිසිදු නියමයන් කර නොමැත. දහම් කරුණු සියල්ලක්ම අවභෝදයෙන් පසුව පිළිපැදීම මගින් එලව මෙලොව සාර්ථකකරගැනීම පමණක් කරගතහැක..... එය එසේ කිරීම, නොකිරීම, වෙනස් කර කිරීම හෝ තවත් ආගමක් සමග කිරීම දර්ශණය පිලිපදින්නා සතුයි. නමුත් එයින් දර්ශණයට කිසිදු හානියක් සිදුනොවේ. (ඒ වගේම ඕනම තක්කඩියෙකුට ඝාතකයෙකුට ආදී වූ මොනයම් කෙනෙකුට වුවද තම ක්‍රියාවන් කරගෙන යන අතරතුර පවා බෞද්ධ දර්ශණය හැකි අයුරින් පිළිපැදීමට පවා නිදහස ඇත. නමුත් එයින් දර්ශණයට වන අවැඩක් නොමැත. )
කොටු අඳිනලද පුස්කොලයක් ලෙස උපහාසයෙන් කීමෙන් ඔබතුමා අපහාසකරඇත්තේ ලොව මෙතුවක් කලකට නොවෙනස් වූ තාර්කික අංක ගණිතයටයි. ජෝතීශ්‍ය යනු වසර 10000කටත් වඩා පැරණි ගණිතමය ශාස්ත්‍රයකි. ඒවගේම විද්‍යාව මායාවක් වුනත් ගණිතය සදාකාලික නියතයක් බව හෝඩියේ උනුත් දනිති.
සරල උදාහරණ දෙකක් දෙන්නම්. ජෝතීශ්‍ය වැරදි නම් සිදුහත් කුමරු බුදුවන බවට අනාවැකි කීම හෝ..... ජේසුස් වහන්සේගේ උප්පත්තිය දා දිදුලන තරුවක් දෙස බලා අනාගත ශාස්තෲවරයෙකුගේ බිහිවීමක් ගැන අනාවැකි කීම නිවැරදි වීම ගැන අදහස කුමක්ද???
ත්‍රෙඩ් එක අතරතුර බුරුමයේ බෞද්ධයින් මුස්ලිමානුවන් ඝාතනය කිරීමක් හෙලාදැකතිබුනා...... උඹ නොදන්නව වුනාට ලාංකීය ඉතිහාසයේ පැවිද්දන් යුද්දයට ගොස් තිබුනා...... පැහැදිලි සාක්ශියක් ලෙස දුටුගැමුණු රජ සමයේ දුටුගැමුණු එළාර යුද්දයේ දසමහා යෝදයින් ගෙන් එක් අයෙක් වන ථේරපුත්ථාභය හිමියන් පෙන්විය හැකියි. එතුමන් සටන් අවසානයේ නැවත මහනදම් පුරා අරහත් ඵලයට පැමිණ සසරින් නික්මුන අයෙක්.
උඹල කොච්චර බයිල ගැහුවත් දුටුගැමුණු, වළගම්බා වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ රජුන් දිවි හිමියෙන් දෙමලුන් සමග සටන් කල නිසා තමයි උඹල වගේ උන් තමන් උපන් ජාතියට දේශයට ආගමට නිගරු කරකර අදටත් යහතින් ඉන්නේ.
ඇත්තටම උඹල වගේ උන් තම්බින් අතින් සුන්නත් වන කාලය ඉතා ආසන්නයි...... එතකංවත් සමාජය දූශණය නොකර දන්න කර්මාන්තයක් කරන් සිටීම මැනවි.......
ලින්ඩා