අංගුලිමාල;13585719 said:ඉතින් ඒක පැහැදිලි කරලා තියනවනේ බෞද්ධයෝ වර්ග දෙකක් ඉන්නවා කියල. අනික මාතෘකාවේ, වචන නිර්වචනය කරන්න බැහැනේ. මාතෘකාව සම්බන්ධ ගැටළු ආර්ටිකල් එක කියවද්දී තේරුම්ගන්නවා. ඒකයි ක්‍රමය. දැන් උඹට ඔය ටයිටල් එක ද ගැටලුව නැත්නම් කියල තියන කරුණුද ?
ටයිටල් තම අවුල. උබේ කරුණු වලින්,උබ බෞද්ධ දර්ශනය ගැන විතරක් නෙමේ සාමාන්‍ය දැනුමත් සැහෙන්න අඩු කෙනෙක් බව පේනවා.උබ නේද අර සිංහල වෙදකමවත් බටහිර වෙදකමවත් හරියට නොදැන නුලක් දැම්මේ.






