Buddhists and Muslims: no difference

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අංගුලිමාල;13585719 said:
    ඉතින් ඒක පැහැදිලි කරලා තියනවනේ බෞද්ධයෝ වර්ග දෙකක් ඉන්නවා කියල. අනික මාතෘකාවේ, වචන නිර්වචනය කරන්න බැහැනේ. මාතෘකාව සම්බන්ධ ගැටළු ආර්ටිකල් එක කියවද්දී තේරුම්ගන්නවා. ඒකයි ක්‍රමය. දැන් උඹට ඔය ටයිටල් එක ද ගැටලුව නැත්නම් කියල තියන කරුණුද ?

    ටයිටල් තම අවුල. උබේ කරුණු වලින්,උබ බෞද්ධ දර්ශනය ගැන විතරක් නෙමේ සාමාන්‍ය දැනුමත් සැහෙන්න අඩු කෙනෙක් බව පේනවා.උබ නේද අර සිංහල වෙදකමවත් බටහිර වෙදකමවත් හරියට නොදැන නුලක් දැම්මේ.
     
    මෙහෙමනේ මචන් බෞධයා බුදු දහම අදහනවා ජොතිශය විශ්වාස කරනවා. ඒ දෙක අතර ලොකු ගට්ටනයක් නැහැ. බෞධයා විතරක් නෙමෙය් ක්‍රිස්තියන් සමහරුත් ජොතිශය විශ්වාස කරනවා. ( ජේසු තුමා ගැන අනාවැකිය කිව්වේ වල්ගාතරුවක් දිහා බලලා .

    දැන් හරියට උඹ කියන කතාව ඇත්ත නම් බෞධයා මහින්දට චන්දෙත් දෙනවා ? මොකද වැඩි බහුතරයක් මහින්දට චන්දෙ දෙනවනේ ? එතකොට මහින්දට චන්දෙ දෙන එකත් දැන් කාලේ බෞධයෝ කරන වැඩක්ද ?

    අපිට එහම කියන්න බැහැ යාළුවා. ජොතිශය කියන්නේ ඇදහීමක් නොවෙයි , ගණිත ක්‍රමයක් මත පදනම් වූ විශ්වාසයක්. සමහරු ඒවා විශ්වාස කරනවා සමහරු එහෙම නැහැ.
    මචන් මහින්දගේ චන්දෙයි ආගමයි අතරේ සම්බන්ධයක් ගැන මොනවද අහන්නේ කියල මට ඇත්තටම තේරෙන්නේ නෑ. අවන්කවම. මොකද්ද උඹ අහන්නේ ? උගෙයි බෞද්ධ කමෙයි ප්‍රශ්නයක් නෙවෙයි නේ තියෙන්නේ. ඒක දේශපාලන ප්‍රශ්නයක් නේ. හැබැයි බෞද්ධයා කේන්දර විශ්වාස කරන එක, බෝ ගහෙන් පිහිට පතන එක එහෙම ආගමික ප්‍රශ්නයක්. මොකද මස් කන්න එපා කියන ආගමක මස් කන එක ප්‍රශ්නයක්. ඒ වගේ මිත්‍යා විශ්වාස, ඒ කියන්නේ අපේ අනාගතය වෙන කෙනෙකුට ගණන් හදල කියන්න පුළුවන් කියන ඒවා වගේ, ඒවා ආගමට පටහැනියි. බුදු හාමුදුරුවෝ කිව්වේ තමන් කරන දේ අනුව තමන්ගේ අනාගතය හැදෙනවා කියන එක නේ. එක කාටවත් කියන්නවත් වෙනස් කරන්නවත් බැහැනේ මචන්. ක්‍රිස්තියානි ආගමේ ඒවා උදාහරණයට අරන් බුද්ධාගම ඔප්පු කරන්න බැහැනේ මචන්. ඒ ගොල්ලෝ කියපු ඒවා වෙනයි නේ.
     
    ටයිටල් තම අවුල. උබේ කරුණු වලින්,උබ බෞද්ධ දර්ශනය ගැන විතරක් නෙමේ සාමාන්‍ය දැනුමත් සැහෙන්න අඩු කෙනෙක් බව පේනවා.උබ නේද අර සිංහල වෙදකමවත් බටහිර වෙදකමවත් හරියට නොදැන නුලක් දැම්මේ.

    උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයන් ට, බොරු ජාතියාල කාරයන්ට, රිදෙන ගොඩක් ඒවා මම දාල තියනවා. ඔව්.
    හැබැයි දේශීය වෙද කම ගැන නොදැන ත්‍රෙඩ් එකක් දැම්ම නම් ඒ මම නෙවෙයි. වෙන කවුරුහරි. එක ගැන ඇත්ත කියල නම් මම එකක් දැම්ම.

    http://www.elakiri.com/forum/showthread.php?t=1491716

    http://www.elakiri.com/forum/showthread.php?t=1492046

    http://www.elakiri.com/forum/showthread.php?t=1491492

    http://www.elakiri.com/forum/showthread.php?t=1490248

    උඹ ඉස්කෝලේ ගියේ නැත්තේ ආර්ථික ප්‍රශ්න නිසාද මචන්? :oo:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අංගුලි මල්ලිලා

    අංගුලි මල්ලි,
    මම බෞද්ධයෙක්...අවංකවම කියනව නම්..මගෙ අතින් පව් සිද්ධ වෙලා තියෙනවා.ඇඟිලි කපලා නම් නෑ.
    අපායෙ යන්න තරම් පව් සහ අනිවා දිව්‍යලෝකෙ නොයවාම බැරි ඔයාලා කරන්න හිතන්නෙවත් නැති පින් මම කරලා තියෙනවා....
    ඒ පව් සහ පින් වලට මේ ලෝකෙදිම විපාක ලබලත් තියෙනවා.
    ඔයා ඔයාගෙ ත්‍රේඩ් වලින් සිංහල බෞද්ධයාට,සිංහල විශ්වාස වලට,දේශීයත්වයට අනුන්ගෙ බ්ලොග් වල පිහිටෙන් හරි පහර ගහන නිසා අහන්නෙ.
    පුලුවන් නම් අවංකව උත්තර දෙන්න බලන්න...
    ඔයාගෙ ආගම මොකක්ද?
    අඩුම ගානෙ ඔයගෙ පරම්පරාවෙ කිසිම කෙනෙක් වත් ආගමක් අදහලා නැද්ද?

    ෂියා මුස්ලිම් සහ සුන්නි මුස්ලිම් කියන දෙගොල්ල හරි හරියට මිනිස් බෝම්බ පවා යොදාගෙන මිනී මරාගන්නවා.
    ථෙරවාද- මහායාන හරි මොන බෞද්ධ නිකායක හරි මෙහෙම සිද්ධි කීයක් අංගුලි මල්ලිලා අහල තියෙනවද?

    බෞද්ධ පන්සල් විනාශ කරලා එව්ව උඩ මුස්ලිම් පල්ලි හැදුනා,අදටත් එහෙම වෙනවා...
    මුස්ලිම් හරි වෙන ඕනම සිද්ධ්ස්ථානයක් විනාශ කරලා හදපු පන්සල් කීයක් ගැන අංගුලි මල්ලිලා අහල තියෙනවද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,703
    113
    oya kiyana jathiye mithya matha darannata bawddaya kiyanna baha. egollanta buddagame kiyanne mithya dushtikayo. hariyata aagam 2 igena gena enna.

    oya kiyana widiyata e mithya matha daranna muslim agama adahannata samanai.

    ehenam oya kiyana widiyata.. Mithya matha daranna = muslim bakthikaya.

    ekiyanne muslim agama mithyawak kiyala oyath pili gannawa. :D

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budu hamuduruwo mese desana kara atha------ Kaha pata siwrak adaha gena sityata Buddist Hamuduru kenek wenne natha. -------A kiyanne Buddhist kenek kiyala nam karapu paliyata Buddhist kenek newe.
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    නමුත් බෞද්ධයා ආගම වෙනුවෙන් මිනි නොමරති නමුත් මුසල්මානුවා ආගම වෙනුවෙන් මිනි මරති
    http://quran.com/8/12

    Don't miss guide the ppl,:no:

    if you dont have a knowledge in Quran (any other things), first try to understand...

    this verses Didn't come as common to society.. this word came on a battle field..

    if you want to understand this verses ,you have to know the all situation ...

    Dont judge a thing with a single word OR sentence...

    if you want, i can also show some single sentence/ word in every major religions Book like this..

    we respect every religion..that why we dont use any Bad word for other religion

    if you want to blame a religion/ islam with out a proper reason..its Ok do it...it doesn't matter :)

    PEACE :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Budu hamuduruwo mese desana kara atha------ Kaha pata siwrak adaha gena sityata Buddist Hamuduru kenek wenne natha. -------A kiyanne Buddhist kenek kiyala nam karapu paliyata Buddhist kenek newe.
    buddhist witharada???:lol::lol::lol::lol:
    okkoma ehema thamayi...
    ramazan kale thama mama hariyatama niyama muslim aya hoya ganne.:lol::lol:
    kenek upathin bamunek,(may represent good kind)
    ho wasalayek (you know)
    nowana bawa budu rajanan wahanse penwa dee atha.
    podduwe mulu minis samaajayama mehemayi...
    buddhist lata witharak agilla dik karana wanam u patta gon booruek thama..and moda musalayek too:lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකයි

    ඉස්ලාම් - බෞද්ධ කියන්නෙ කවදාවත් සමාන කරන්න බැරි දෙයක්
    ඒත්

    මුස්ලිම් එකයි = බෞද්ධයයි දැන් නම් හුඟක් දුරට සමානයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අංගුලි මල්ලි,
    මම බෞද්ධයෙක්...අවංකවම කියනව නම්..මගෙ අතින් පව් සිද්ධ වෙලා තියෙනවා.ඇඟිලි කපලා නම් නෑ.
    අපායෙ යන්න තරම් පව් සහ අනිවා දිව්‍යලෝකෙ නොයවාම බැරි ඔයාලා කරන්න හිතන්නෙවත් නැති පින් මම කරලා තියෙනවා....
    ඒ පව් සහ පින් වලට මේ ලෝකෙදිම විපාක ලබලත් තියෙනවා.
    ඔයා ඔයාගෙ ත්‍රේඩ් වලින් සිංහල බෞද්ධයාට,සිංහල විශ්වාස වලට,දේශීයත්වයට අනුන්ගෙ බ්ලොග් වල පිහිටෙන් හරි පහර ගහන නිසා අහන්නෙ.
    පුලුවන් නම් අවංකව උත්තර දෙන්න බලන්න...
    ඔයාගෙ ආගම මොකක්ද?
    අඩුම ගානෙ ඔයගෙ පරම්පරාවෙ කිසිම කෙනෙක් වත් ආගමක් අදහලා නැද්ද?

    ෂියා මුස්ලිම් සහ සුන්නි මුස්ලිම් කියන දෙගොල්ල හරි හරියට මිනිස් බෝම්බ පවා යොදාගෙන මිනී මරාගන්නවා.
    ථෙරවාද- මහායාන හරි මොන බෞද්ධ නිකායක හරි මෙහෙම සිද්ධි කීයක් අංගුලි මල්ලිලා අහල තියෙනවද?

    බෞද්ධ පන්සල් විනාශ කරලා එව්ව උඩ මුස්ලිම් පල්ලි හැදුනා,අදටත් එහෙම වෙනවා...
    මුස්ලිම් හරි වෙන ඕනම සිද්ධ්ස්ථානයක් විනාශ කරලා හදපු පන්සල් කීයක් ගැන අංගුලි මල්ලිලා අහල තියෙනවද?
    oya ponnayan mewata uthtara denne naha hin sare maru wenawa awajathaka puththu ohoma thamyi:(
     
    • Like
    Reactions: sanath ekanayake

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මම පිරිසිදු බුදු දහම අදහන්නේ නැත. මන්ද එය තවත් ආගමක් නොව දර්ශනයක් බැවිනි.

    දෙවියන් විස්වාස නොකරමි.

    දෙවියන් ගේ පිහිට පතන්නේ නැත. දෙවියන්ට කළ හැකි දෙයක් නැත.

    අද්බුත බලවේග යනුවෙන් අදහස් කලේ කුමක්ද?

    මස් මාළු අනුභව කරන එක සාදාරණිය කරණය නොකරමි.

    තමන්ගේ විශ්වාස ලෝක ධර්මතාවයන්ට පටහැනි බවත් බුදු දහමට විරුද්ධ බවත් පෙන්වූ විට බෞද්ධයා එය කී තැනැත්තාට පරිභව කරයි. මුස්ලිමා ද ඔහුගේ ආගම බුදු දහමට එකඟ නොවෙන බව කී විට එය කී තැනැත්තාට පරිභව කරයි.

    බුදුදහම පිලිබඳ විශ්වාසයක් නැත. අවබෝධයක් ඇත. බුදුන් වහන්සේ කිසිම දිනක මෙය විශ්වාස කරන්න යයි කියා නැත. අවබෝදයෙන් දකින්න

    බෞද්ධයා නොමඟ යැවීමටත් එමඟින් ලාබ ලැබීමටත් බෞද්ධ විද්වතුන් යයි කියා ගන්න කොටසක් සිටී. මුස්ලිමුන්ටද ශකීර් නායික් වැනි එබඳු පුද්ගලයන් ඇත.

    බෞද්ධයා නොමග නොයයි. අවබෝදය එයට හේතුවයි. රැවටීම බොරු කීම ගැන බුදු දහමේ සඳහන් වෙයි. ඒ රැවටීමට තැන් කරන පිරිස සාමාන්‍ය මිනිසුන්ය. ලෝකය පුරාවටම එවැනි මිනිසුන් ජිවත් වෙයි.

    බෞද්ධයා සිතන්නේ ලෝකයේ බොහෝ දේවල් ස්වභාවයෙන් හෝ පරිනාමයෙන් හෝ නොව දේව අනුහසින් සිදුවූ බවයි

    ඔබ අන්යවබෝදයේකින් සිටින බව මෙයින් මනාව පැහැදිලි වේ. බෞද්ධයා කවුද කියා වත් නොදන්නා බව මේ ලිපිය කියවන අපිට මැනවින් වැටහේ.

    තම ඉරණම වෙනස් කිරීමට සමත් දෙවි ගොල්ලන් ඇතැයි සිතන බෞද්ධයා එම දේව බලි රුප වලට යාඥා කර තම ඉරණම වෙනස් කර ගැනීමට උත්සාහ දරයි

    ත්‍රිපිටකය කියවන්න. කිසිම අවස්ථාවකදී වත් අප තථාගත බුදුරජානන් වහන්සේ එසේ ප්‍රකාශ කර නැති බව තරයේ ප්‍රකාශ කරමි. කරුණාකර ගොන් ජෝක් නොදමන්න.

    කොටු අඳින ලද පුස්කොලයක් දෙස බලා, අහස දෙස බලා, තරු දෙස බලා, අතේ රේඛා දෙස බලා තමන්ගේ ඉරණම ගැන දැනගැනීමට හැකැයි බෞද්ධයා සිතයි
    ධර්මයෙහි හැසිරෙන්නා බුදුන් දෙසු බණ ඥානයෙන් දකියි. "තාරුකාවන් වලින් අපගේ ජිවිතයට බලපෑමක් නැත" මෙයද බුදුන් කී වදනකි. කේන්දර, කෝවිල්, දෙවියන්, හඳහන්, කෙරෙහි සත පහකට විශ්වාසයක් මාගේද නැත. :) කෙලින් කතා කරමි.

    බෞද්ධයා සහ මුස්ලිමා යන දෙදෙනාම මිත්‍යාව අදහමින් එකිනෙකාට මිත්යාදෘෂ්ටිකයා යයි චෝදනා කර ගනිති.

    ඉහත කරුණු නිසා ජනප්‍රිය වර්ගයේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනසක් නැති බව ඔබට තේරුම් යනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළ බුදු දහම අදහන බෞද්ධයන් කීප දෙනෙක් ද ලංකාවේ ඉතිරිව ඇති බව ට සමහර විට ආරංචි වී ඇත. එහෙත් ඔවුන් කීප දෙනා නොබෝ කලකින් නැති වී යනු ඇත. ජනප්‍රිය වර්ගයට නොඑන පුද්ගලයා සමාජයෙන් වඳ වී යන බව ඉතිහාසය පෙන්වා ඇති බැවිනි

    බය වෙන්නෙපා එහෙම වෙන්නේ නෑ :D
     
    Last edited:

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    නමුත් බෞද්ධයා ආගම වෙනුවෙන් මිනි නොමරති නමුත් මුසල්මානුවා ආගම වෙනුවෙන් මිනි මරති
    http://quran.com/8/12

    Don't miss guide the ppl,:no:

    if you dont have a knowledge in Quran (any other things), first try to understand...

    this verses Didn't come as common to society.. this word came on a battle field..

    if you want to understand this verses ,you have to know the all situation ...

    Dont judge a thing with a single word OR sentence...

    if you want, i can also show some single sentence/ word in every major religions Book like this..

    we respect every religion..that why we dont use any Bad word for other religion

    if you want to blame a religion/ islam with out a proper reason..its Ok do it...it doesn't matter :)

    PEACE :)

    if you want to blame a religion/ islam with out a proper reason..its Ok do it...it doesn't matter :)

    please show us?

    bro u didnt understand what i said...

    For ex:

    if a sentence says "if they tried to attack you, you attack them all" ... then some dumb ppls saying ,Look at that ..they saying "you attack them all"...

    this is the problem..if you didnt know anything about full..you will judge like this..

    so bro just open any book and easily you can make sentence like this ..

    Hope you understand..

    PEACE
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    lets keep spirituality aside, apart from religion and apart from those white fair muslims, there is no difference between a sinhalese and a muslim, they are alike, they do the same thing, speak the same language, sometimes tamil lol, but eventually they are technically the same, case closed! racism down you go
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    tumblr_m5zv21VF6H1r12333.jpg

    BITCH PLEASE