2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඔන්න එහෙනම් මාත් අවො... එළකිරි එකේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු...
    ලෙසටම show එක කරනවා...සුබ පැතුම් යාළුවා...

    blacklist1.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද සිංහල ඒව දෙනවනම් ඔය පහල තියෙන සිංදු දෙකෙන් එකක් දෙන්න.

    Tharahen Ahaka Bala - Athula Adhikari
    Tharaha Venna - Nirosha Virajini


    තව මේ පහල තියෙන සිංදුවත් දෙන්න

    Penena Nopenena Duraka Indan - Athma Liyange
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ade එල එල ඔන්න අද මං අවො :) අද අපිට නිවාඩු (ThanksGiving Day) :)
    ශා කාලෙකින් අපෙ කලු අයියාගෙ කටහඩ අහන්න පුලුවන් <3 :D
    ශොයි...
    ඔන්න මගෙන් අදත් තියෙනවා දිග ලිස්ට් එකක් :)

    මට දෙන්නකො එලකිරි වගෙ සින්දුවක් (ආදරය ගැන :P )
    මෙකට එකතු කරගන්නවා.. මගෙ සුදු මැනික විනාශ්වරි, එ වගෙම..........

    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    ela ela malli kaalayakata passe. bohomath ma sthuthi maavath ekathu karagaththata e sinduvata :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද සිංහල ඒව දෙනවනම් ඔය පහල තියෙන සිංදු දෙකෙන් එකක් දෙන්න.

    Tharahen Ahaka Bala - Athula Adhikari
    Tharaha Venna - Nirosha Virajini


    තව මේ පහල තියෙන සිංදුවත් දෙන්න

    Penena Nopenena Duraka Indan - Athma Liyange
    මොකො අයියෙ මෙ තරහා සින්දු ඉල්ලනෙ??
    කවුරු හරි තරහා උනාද??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකො අයියෙ මෙ තරහා සින්දු ඉල්ලනෙ??
    කවුරු හරි තරහා උනාද??

    නෑ නෑ පළවෙනි එක නැගල යන එකක් ටිකක් ෆාස්‍ට්. අනිත් එකේ කියන්නෙ තරහ වෙන්න කියලනෙ :shocked:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මං ඉන්නව මල්ලි ඉතින්. ඔයාට කොහොම ද?
    එල එල මාත් එහෙම තමයි ;)
    එහෙනම් සෙට් වෙලා අහමු කලු අයියාගෙ නන්ස්ටොප් එලකිරි රෙඩියොව :)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ආයුබෝවන් වේවා හැමෝටම.. බැලකාටත් සුබ දවසක්..ගොඩක් දුක දවසක් අද..මන් අවුරුදු හතරක් ආදරේ කල ගෑනු ළමය ලංකාවට අවා මන් අවුරුදු හතරක් ආදරේ කල ගැනු ලමයව මුලින්ම දැක්කේ සැප්තැම්බර් 17.. ඊට පස්සේ සරින් සැරේ දවස් 8ක් දැක්ක.. ලංකාවට අවේ පොඩි කාලෙකට අයෙමත් හෙට පාන්දර 1ට යනවා.. කවද කොයි කලෙක ඒවිද කියන එක කවුරුත් හරියටම දන්නේ නැ..සමහරවිට ලබන අවුරුදුදේ..සමහරවිට ඊට පස්සේ එකේ.. මමත් ලබන අවුරුද්දේ ලංකාවෙන් යන්න ඉන්නේ..ඉතින් සමහරවිට එය අවත මට දකින්න ලැබෙන එකක් නැහැ.. මෙතන ආදරේ කරන ය ගොඩක් ඇති..එයාලගේ ගැනු ළමයි නිතරම හම්බ වෙන්ව දකිනවා කතා කරනවත් ඇති..මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාල ගොඩක් වසනවන්තායි කියල ඒ අතින්.. ගොඩක් දුකයි.. වෙලාවකට හිතෙනවා මට කාලය නවත්තන්න හැකියාවක් තිබුනානම් කියලා.. මට එයාව නවත්තන්න පුළුවන් උනානම් කියල.. සමහරුන්ට තමන්ගේ ගැනු ළමය වදයක් වෙලා ඇති නිතරම දැකල දැකලා.. එත් මං.. තමන් ආදරේ කරන අය ගැන පොදක් කල්පනා කරලා බලන්න.. මං එක්කල බලද්දී ඔයාල කොචර වසනවත්ද කියලා.. බොරුවට රන්ඩු වේවි ඉන්න කලේ නැති කරගන්න එපා.. අපි කවුරුත් හැමදාම ඉන්න නෙමේ නේ එන්නේ..

    මචන් මං කැමති ඉලන්න ඔබ මා හමුවන මේ ඉර හඬ යට සින්දුව..පුලුවන්නම් දෙන්න ස්තුති :(:(
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නෑ නෑ පළවෙනි එක නැගල යන එකක් ටිකක් ෆාස්‍ට්. අනිත් එකේ කියන්නෙ තරහ වෙන්න කියලනෙ :shocked:
    :lol::lol::lol:ලොල් එ මොකො එ :O
    ඉල්ලන් තරහා වෙනවාද :shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල මාත් එහෙම තමයි ;)
    එහෙනම් සෙට් වෙලා අහමු කලු අයියාගෙ නන්ස්ටොප් එලකිරි රෙඩියොව :)

    එළ එළ අහමු අහමු. ගොඩක් දවසකින්නෙ කට්ටිය සෙට් වෙන්නෙත්. දවස් දෙකකින් තිබුණෙත් නැහැනෙ මැච් එහෙම නිසා.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පුදසුනක නිසල බව
    ලද පෙමට තිබුනි නම්
    හදවතට නොවේ මේ තරම් සුසුම්
    මට කියනවාද..//
    බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....//

    මල් විලක එලා තිබු
    මුදු සුවද නෙලාගෙන
    සැනසිල්ල ලගින්
    හිනහෙන්න ගිහින්
    දුක හඩන හැඩුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..‍‍‍..

    පුදසුනක නිසල බව....

    පෙම් සදක ප්‍රභා ඇති
    පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින්
    පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....

    පුදසුනක නිසල බව.....
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ආ මාලිංග ඊයෙ මොකද කරේ:frown::frown::frown:
    :no::no: එක ගැන මෙ ශො එක කතා කිරිම තහනම්.. මොකටද කට්ටියව ආයෙත් දුකට පත් කරන්නෙ?? මෙන්න මෙහෙ සෙට් වෙලා රෙඩියො අහමු බන්