ela ela set wemu...
ada niwaduwak hambela neda? ela ela
me eka newei mokakda ban oya thank giving ekedi karanne...
man me langadi thamai FRIENDS TV series ekama balala iwara une...eke ambaneka thibuna oya event eka..mokatada eka thiyanne?![]()
ela ela set wemu...
ada niwaduwak hambela neda? ela ela
me eka newei mokakda ban oya thank giving ekedi karanne...
man me langadi thamai FRIENDS TV series ekama balala iwara une...eke ambaneka thibuna oya event eka..mokatada eka thiyanne?![]()


ඔව් ඔබටත් එහෙමයි... හැබැයි මගෙ එක නම් එයාලාගෙ වගෙම මාගෙ ගෙදරත් දන්නවා.... අනික මං දන්නවා මෙහෙම දුක් විදින එකෙ අග තමා සතුට
අපි මෙච්චර දුක් විදින නිසා, එකට ඉන්න අයට වඩා ගොඩක් ආදරෙන් ඉන්නවා... එ වගෙම මෙ දුක නිසා අනාගතෙයි එකතු වෙන්න පුලුවන්එතකොට සතුට විදින්න පුලුවන්... අනික එහෙම උනාම එකෙ ගතියකුත් තියෙනවා...
------------
ටිකක් හිතපන්, ගොඩක් දුක් විදින සල්ලි නැති පවුල් වල ලමයි, මහන්සි වෙලා ලොකු තැනකට ගියාම දැනෙන සතුට..... එ සතුට ගොඩක් ගොඩක් ලොකුයි....ඔය සල්ලිකාර පවුල් වල උන් කිසිම මහන්සියක් නොවි ලොකු තැනකට එන එකට වඩා,මොකද උන්ට එකෙ දැනෙන්න දෙයක් නැ...එ වගෙ තමයි... ඉවසමු බන්
ඉක්මනට සෙරම හරි යයි...
------------
ඔක අමතක කරලා වරෙන් සෙට් වෙලා රෙඩියො අහන්න![]()
hats off...........................!!!!!!!!!!!!!!!!!!!!!
ලෙසටම කියල තියනවා..................එළකිරියේ මෙහෙම සිරා කතාවක්, ජීවිතේ ගැන කියනව දැකීමත් සතුටක්........................
හි හිඔහෙයි මෙහෙයි වෙලාවල් වෙනස් නෙහ් බන්z
මට පොඩ්ඩක් චේන් පැන්නා කියහන්කො



තාම මෙහෙ උදෙ 