2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :lol::lol: ටර්කි තියෙනෙ අද රැට නෙ ඔයි :P
    මම ඉතින් තනියෙන් නෙ ඉන්නෙ, එක නිසා මොන ටර්කිද:P
    හැබැයි මගෙ ගෙදර අයිතිකාරයා, (සිංහල පොරක්) උ හදනවා කිව්වා ටර්කි :) එ කියන්නෙ මටත් ආද රැට හම්බවෙයි :P

    හි හිඔහෙයි මෙහෙයි වෙලාවල් වෙනස් නෙහ් බන්z
    මට පොඩ්ඩක් චේන් පැන්නා කියහන්කො
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔබටත් එහෙමයි... හැබැයි මගෙ එක නම් එයාලාගෙ වගෙම මාගෙ ගෙදරත් දන්නවා.... අනික මං දන්නවා මෙහෙම දුක් විදින එකෙ අග තමා සතුට :)
    අපි මෙච්චර දුක් විදින නිසා, එකට ඉන්න අයට වඩා ගොඩක් ආදරෙන් ඉන්නවා... එ වගෙම මෙ දුක නිසා අනාගතෙයි එකතු වෙන්න පුලුවන් :) එතකොට සතුට විදින්න පුලුවන්... අනික එහෙම උනාම එකෙ ගතියකුත් තියෙනවා...
    ------------
    ටිකක් හිතපන්, ගොඩක් දුක් විදින සල්ලි නැති පවුල් වල ලමයි, මහන්සි වෙලා ලොකු තැනකට ගියාම දැනෙන සතුට..... එ සතුට ගොඩක් ගොඩක් ලොකුයි....ඔය සල්ලිකාර පවුල් වල උන් කිසිම මහන්සියක් නොවි ලොකු තැනකට එන එකට වඩා,මොකද උන්ට එකෙ දැනෙන්න දෙයක් නැ... :) එ වගෙ තමයි... ඉවසමු බන් :) ඉක්මනට සෙරම හරි යයි...
    ------------
    ඔක අමතක කරලා වරෙන් සෙට් වෙලා රෙඩියො අහන්න :)
    hats off...........................!!!!!!!!!!!!!!!!!!!!!:cool::cool:
    ලෙසටම කියල තියනවා..................එළකිරියේ මෙහෙම සිරා කතාවක්, ජීවිතේ ගැන කියනව දැකීමත් සතුටක්........................
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඔව් ඔබටත් එහෙමයි... හැබැයි මගෙ එක නම් එයාලාගෙ වගෙම මාගෙ ගෙදරත් දන්නවා.... අනික මං දන්නවා මෙහෙම දුක් විදින එකෙ අග තමා සතුට :)
    අපි මෙච්චර දුක් විදින නිසා, එකට ඉන්න අයට වඩා ගොඩක් ආදරෙන් ඉන්නවා... එ වගෙම මෙ දුක නිසා අනාගතෙයි එකතු වෙන්න පුලුවන් :) එතකොට සතුට විදින්න පුලුවන්... අනික එහෙම උනාම එකෙ ගතියකුත් තියෙනවා...
    ------------
    ටිකක් හිතපන්, ගොඩක් දුක් විදින සල්ලි නැති පවුල් වල ලමයි, මහන්සි වෙලා ලොකු තැනකට ගියාම දැනෙන සතුට..... එ සතුට ගොඩක් ගොඩක් ලොකුයි....ඔය සල්ලිකාර පවුල් වල උන් කිසිම මහන්සියක් නොවි ලොකු තැනකට එන එකට වඩා,මොකද උන්ට එකෙ දැනෙන්න දෙයක් නැ... :) එ වගෙ තමයි... ඉවසමු බන් :) ඉක්මනට සෙරම හරි යයි...
    ------------
    ඔක අමතක කරලා වරෙන් සෙට් වෙලා රෙඩියො අහන්න :)

    අපිට වෙලාව නවතන්න පුලවන් උනානම්..........