2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    299326_436869219683140_1923126933_n.jpg


     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
    ජය හඬින් ලොවට සිහ නද පතුරා
    ලෝ සත අතරින් ජනිත වුණා
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා

    සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
    මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
    දහම් සුවඳ මල් දසතම පතුරා
    සියලු කෙලෙස් මැඩ බුදු වූවා
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා

    ජීවිතයේ ඇති නොනිමි අතිර බව
    ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
    සියලු සතුන් වෙත දහම් රස පෙවූ
    කරුණාබර නෙත් නිවී ගියා
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ela ela set wemu...:D
    ada niwaduwak hambela neda? ela ela


    me eka newei mokakda ban oya thank giving ekedi karanne...:baffled:
    man me langadi thamai FRIENDS TV series ekama balala iwara une...eke ambaneka thibuna oya event eka..mokatada eka thiyanne?:oo:

    ඔව් බන්z හැම ටී.වී. සීරීස් එකකම තියනව බන්z.. උන් එක එකාට ස්තූති කර ගන්න සීන් එකක් වගේ
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ela ela set wemu...:D
    ada niwaduwak hambela neda? ela ela


    me eka newei mokakda ban oya thank giving ekedi karanne...:baffled:
    man me langadi thamai FRIENDS TV series ekama balala iwara une...eke ambaneka thibuna oya event eka..mokatada eka thiyanne?:oo:
    ow ow ada thanksgiving nisa niwadu :)

    lol eka machn, ara අපෙ ගොවියො, එයලාගෙ පලවෙනි Harvest එක වෙනුවෙන් දෙන්නෙ බන් දාන එහෙම... එ වගෙ මෙයලාගෙ Harvest එක එනකොට දෙවියන්ට ස්තුති කිරිමක් කරන්නෙ... :)
    එහෙම තමයි ඉස්සර කරෙ. දැන් එක Statutory Holiday එකක්... දැන් නම් ඉතින් කරන්නෙ එක එක්කෙනා තමන්ට කරපු උදව් වලට තැන්ක්ස් කරන එක තමා :)

    මෙහෙ ගොඩක් අය එදා රැට Turkey රොස්ට් කරලා කනවා :)
    ඔකතමයි ඉතින් වෙන්නෙ
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඔව් ඔබටත් එහෙමයි... හැබැයි මගෙ එක නම් එයාලාගෙ වගෙම මාගෙ ගෙදරත් දන්නවා.... අනික මං දන්නවා මෙහෙම දුක් විදින එකෙ අග තමා සතුට :)
    අපි මෙච්චර දුක් විදින නිසා, එකට ඉන්න අයට වඩා ගොඩක් ආදරෙන් ඉන්නවා... එ වගෙම මෙ දුක නිසා අනාගතෙයි එකතු වෙන්න පුලුවන් :) එතකොට සතුට විදින්න පුලුවන්... අනික එහෙම උනාම එකෙ ගතියකුත් තියෙනවා...
    ------------
    ටිකක් හිතපන්, ගොඩක් දුක් විදින සල්ලි නැති පවුල් වල ලමයි, මහන්සි වෙලා ලොකු තැනකට ගියාම දැනෙන සතුට..... එ සතුට ගොඩක් ගොඩක් ලොකුයි....ඔය සල්ලිකාර පවුල් වල උන් කිසිම මහන්සියක් නොවි ලොකු තැනකට එන එකට වඩා,මොකද උන්ට එකෙ දැනෙන්න දෙයක් නැ... :) එ වගෙ තමයි... ඉවසමු බන් :) ඉක්මනට සෙරම හරි යයි...
    ------------
    ඔක අමතක කරලා වරෙන් සෙට් වෙලා රෙඩියො අහන්න :)

    hats off...........................!!!!!!!!!!!!!!!!!!!!!:cool::cool:
    ලෙසටම කියල තියනවා..................එළකිරියේ මෙහෙම සිරා කතාවක්, ජීවිතේ ගැන කියනව දැකීමත් සතුටක්........................


    සතුටුයි උබල වගේ ඉන්න එකටත්...ඇරාටත් ගොඩක් ස්තුති...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
    ජය හඬින් ලොවට සිහ නද පතුරා
    ලෝ සත අතරින් ජනිත වුණා

    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා

    සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
    මැදුම් පිළිවෙතින් අමා සුව ලබා

    දහම් සුවඳ මල් දසතම පතුරා
    සියලු කෙලෙස් මැඩ බුදු වූවා
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා


    ජීවිතයේ ඇති නොනිමි අතිර බව
    ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
    සියලු සතුන් වෙත දහම් රස පෙවූ
    කරුණාබර නෙත් නිවී ගියා

    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා......



    වික්ටර් රත්නායක