පැටියා;13592122 said:මොකක්ද මචං දැං ප්ලේ වෙන ට්රැක් එකේ ටයිට්ලි එක?
මේ අර ඩිවෝස් වෙච්ච ජෝඩුව නේද?![]()
man hithanne ara home page eke banner wala thiyena sinduwa wenna oni...
වචන වලිනුත් රිදවන්න පුළුවන්නෙ මනුෂ්යන්ව. මං හැබැයි කිවුවෙ සිංදුව ගැන විතරයි.
eyata dan wada wadiwela.. heta aniddata ei radio ahanna ..අර ගායන් කුවෙට් එහෙම![]()

"මගෙ ආදරය කෙටියෙන්" උබේ කතාව කියවන ගමන් ඉන්නේ
අහ් එල එල
පස්සෙ වෙලාවක කියවලා බම්ප් පාරක් දාපන් 

සිරාවට.. මමත් දැක්කා.. දියුනු වෙලා අපේ මල් පප්පා කියහන්කෝ
![]()
අහ් මෙ උබටයි කිව්වෙ නෙ
මං දාගෙන ඇවටර් වල බිට් රුට් හොයනවා
ලොල්

adoo me joker bnz 
beatroot neweiඒකද මේ අඩන්නේ ටික කාලය යද්දි උඹටත් හුරුවෙයිපලවෙනි සැරේට එළකිරි රේඩියෝ එක අහන්නේ
![]()



ow ow eyala thama..man hithanne ara home page eke banner wala thiyena sinduwa wenna oni...
![]()
මුන්ට විලි නෑනෙ. ඩිවෝස් වුනා කියලත් සිංදුවක් ගහලා 

පැටියා;13592122 said:මොකක්ද මචං දැං ප්ලේ වෙන ට්රැක් එකේ ටයිට්ලි එක?
මේ අර ඩිවෝස් වෙච්ච ජෝඩුව නේද?![]()
මෙ සින්දුව කියන්නෙ කව්ද??
ලින්ක් එකක් තියෙද?
"තනියෙන්ම වින්දා" ද මොකක්ද නෙද??
මොකෝ.... මොකෝ.....


