2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    පලවෙනි සැරේට එළකිරි රේඩියෝ එක අහන්නේ

    tumblr_m7qjrpOiCN1rrlkkp.png
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    පැටියා;13592122 said:
    මොකක්ද මචං දැං ප්ලේ වෙන ට්‍රැක් එකේ ටයිට්ලි එක?
    මේ අර ඩිවෝස් වෙච්ච ජෝඩුව නේද? :eek:

    ow ow eyala thama..:P man hithanne ara home page eke banner wala thiyena sinduwa wenna oni...:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ බැලැකා බොහොම ස්තූතියි ඒ ට්‍රැක් එක දුන්නට
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    "මගෙ ආදරය කෙටියෙන්" උබේ කතාව කියවන ගමන් ඉන්නේ
    :shocked: අහ් එල එල :) පස්සෙ වෙලාවක කියවලා බම්ප් පාරක් දාපන් :P
    ලොල්
    තව ටික දවසකින් එක අප්ඩෙට් කරන්න යන්නෙ ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13592122 said:
    මොකක්ද මචං දැං ප්ලේ වෙන ට්‍රැක් එකේ ටයිට්ලි එක?
    මේ අර ඩිවෝස් වෙච්ච ජෝඩුව නේද? :eek:

    මෙ සින්දුව කියන්නෙ කව්ද??
    ලින්ක් එකක් තියෙද?
    "තනියෙන්ම වින්දා" ද මොකක්ද නෙද??

    Iwasaida Manda - Athula Adhikari & Samitha Erandathi Mudunkotuwa