පෙට් ගොඩක් කාලෙකින් දැක්කේ....මොකෝ උනේ? කොහොමද ඉතින්?
දැන් බබාලා කි දෙනක් ඉන්නවද?
අපේ ගෙවල් පැත්තේ මේ දවස් වල පොලොස්,අබුල් පේර,නෙල්ලි එහෙම තියෙනවා....ඕනිනම් කියන්න එවන්නම්![]()




ඔබ හා මට යන්න එක්වී මට දෑත දෙනවා නම්..
හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්..

පව්සි රතිඤ්ඤා..රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
![]()
ඒ මොනවද ? 

පැටියා;13592427 said:කැත සීන් එක කියහංකො![]()
ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....
ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()

උඹ titi ව marry කරන්න කැමතිද?![]()
