2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
ඔයාගේ ඕනවට වැඩියි...:frown::frown::frown:
උස්සලා ගහනවා පොළොවේ....:frown::frown:
5.gif
5.gif
5.gif
5.gif


හෙලෝ.............................:frown:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked::shocked: ඔයි. ඔබ ඔක කොච්චර පාරක් දනවා ද ඔයි???:dull::dull:

    මුන් මගෙ පෝස්ට් එක කොපි පේස්ට් දානව බන්... උඹ අහු වෙන්න එපා ඕවට... අපිත් අහුවෙන්නෙ නැහැ... හූ හූ
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,961
    9,312
    113
    Microsoft
    අපිනම් අහුවෙයි ඕවට..
    උඹ හිතුවද මම දෙක වසරේ කියලා :lol:
    අනේ උඹ හරිද කියලා බලන්නම විතරක් ඕක පාවිච්චි කරයි :lol::lol:

    :eek::eek::eek::frown::frown::frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ
    සුහදිනියේ...

    මින් පෙරදි අපි මේ වගේ වෙන් වී යන්නට ඇති
    මේ කඳුළු ගංගා ඉමේ කොතැනක හෝ
    මගෙ ජීවිතේ ඉකිබිඳී ඔබ දෙනෙත් යළි යළි සොයයි
    අපි පතා ආවා වගේ වෙන් වී යයි

    ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී
    ළං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
    දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ

    සුදු සිනිඳු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
    මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී
    හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
    අපි පතා ආවා වගේ වෙන් වී යයි

    ඔබෙ සිහින වල මා හිඳියි මගෙ සිහින වල ඔබ හිඳී
    එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
    දෙකොපුල් කඳුළින් තෙමා තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා ළතැවෙමි රෑ තුන්යමේ
    සුහදිනියේ...