අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා(5000)

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා(5000)

අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා
Nuwan-Kulasekara645__1022138882.jpg


කුලසේකර මුදියන්සේලාගේ දිනෙශ් නුවන් කුලසේකර ඔහු තමයි අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා:):). එය ඊයේ දිනයදීත් යලි ඔප්පුවුනා:cool::cool:.නිට්ටබුවේ ඉපදී කුඩාකලයේ කිරිදිවැල මධය මහා විදුහලෙනුත් ඉන් පසුව ගම්පහ බන්ඩාරනායක් විදුහලෙනුත් සිප්සතර හදාරා බන්ඩාරනායක් විදුහලෙදී ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුනා:):).මුලින්ම අන්ත‍්රජතික ක්‍රිකට් ත‍රගයක ඔහු සහබාගී එවෙන්නේ 2003 දී එංගලන්ත්යට එරෙහිවයි.:dull::dull:විටක කන්ඩායමට එකතු වෙමින්ද තවත් විටක කන්ඩායමේන් ඉවත්වෙමින්ද සිටි මොහූ ශ්‍රී ලංකා කන්ඩායමේ නිත්ය ස්තානයක් හිමි කරගන්නේ 2007 ලෝක කුසානයෙන් පසුවයි:cool::cool:.ඒ අප රටෙන් බිහිවූ සාර්තකම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් ගේ ස්තානය ඔහුට අහිමි කරමින්:(:(.

නුවන්ගේ ක්‍රීඩා ජීවිතයේ සාර්තකම කාලය 2008 2009 තරග සමයයි:):) එම කාලය තුල කඩුලු 47 ක් දවාගනිමින් අන්ත‍්රජාතික ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගතකිරීම් වල හොදම එක්දින පන්දු යවන්නන් පලමු ස්ථානයට පැමිනීමට නුවන්ට හැකිවුනා:cool::cool:.වේග පන්දු යවන්නෙකුට අවශය ප්‍රාධානම සාධක වන උස සහ වේගය යන දෙකම අහිමිව මොහු මේ දැක්වූ දක්ශතාව විචාරක අවධානයට පවා යොමුවුනා:shocked::shocked:.අද වනවිට ශ්‍රීලංකා කන්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙසත් පසුපෙල පිතිකරුවෙකු ලෙසත් ශ්‍රී ලංකා කන්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙකු බවට මොහු පත්වී තියෙනවා:):).


බලන්නකෝ ඔහුගේ නොසැලෙන ක්‍රීඩාශීලිත්වය පෙන්වන මේ video ටික
hatsoff.gif
hatsoff.gif
hatsoff.gif
.
තව දෙයක් කියන්න ඕනේ හොදම videos නැ YOU TUBE එකේ:frown::frown::frown: lord's match එක මතකනේ කුලා 50 ක් ගහලා match එක draw කරපු එක පුලුවන් නම් හොයලා දෙන්න video එක:sorry::sorry:.




















ඔක්කොම බලලා අන්තිමට මේකත් බලන්න හිතේ දුක හිරගෙන:sorry::sorry::sorry:.


ඔන්න මේක මගේ 5000 වන post එකලු:):):). GT Ayya කියනනේ:lol::lol::lol:.මොකක් හරි කියලම යන්න:cool::cool::cool:.
 
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කුලේ නියම කොල්ලෙක් බං.ඒත් මිනිහට මුල ඉඳලම කැපිල්ල.ලංකාවෙ හොඳටම Pressure handle කරන්න පුළුවන් එකෙක් තමයි බං ඌ
     
    • Like
    Reactions: rcccc

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අනිවා
    හැට්ස් ඕෆ් කුලේ මචං
    කීප් ඉට් අප්
    5000ට සුබ පැතුම් වේවා
    ජයෙන් ජය
    හෙට සලකන්නම්
     
    • Like
    Reactions: rcccc

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඊයෙ කුලා නැත්නම් වස විලි ලැජ්ජාවක් වෙන්නෙ :baffled:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මුලින්ම සුබ පතනවා සහෝගේ 5000 වෙනි පොස්ට් එකට....
    11.gif


    මෙන්න මේ වගේ මිනිස්සු තමයි අපේ ටීම් එකට ඉන්න ඕනි....ඊයේ මැච් එකේ අන්තිම මොහොතේ හරි පොඩි උද්යෝගයක් ඇති කරන්න පුළුවන් උනේ කුලේ ගේ හයේ හතරේ පාරවල් ටික නිසා....5000,10000 දීල මැච් එක බලන්න ආපු මිනිස්සුන්ට පුංචි හරි සතුටක් ඇති වෙන්න ඇති අඩුම ගානේ කුලේ හරි බය නැතුව ලස්සන ෂෝට් ටිකක් ගැහුවා නේද කියල....

    බෝල් කරා කියල හදිස්සියකට අවශ්‍යම වේලාවකදී ලකුණක් දෙකක් ගහගන්න බැරි නම් ක්‍රිකටර් කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද....අපේ ටීම් එකේ තියෙන ලොකුම අවුල තමයි ඕක.....අන්තිම හරියට යද්දී බැටින්ග් කරන්න මොකෙක්වත් නෑ....මේ අවුල ඉක්මනටම හදාගන්න වෙනවා....නැත්නම් ආයිත් ලෝක කුසලානයක් නම් ගන්න වෙන එකක් නෑ.....
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පට්ට
    11.gif

    තොප්පිය ඉවතට කුලේ
    hatsoff.gif

    rcccc තොප්පිය ඔළුවට
    chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif

    එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!
    +++
    congrats_2.gif

     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පට්ට
    11.gif

    තොප්පිය ඉවතට කුලේ
    hatsoff.gif

    rcccc තොප්පිය ඔළුවට
    chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif

    එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!
    ++++++++

    රී.....................පෝස්ට්:frown::frown::frown: