අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා(5000)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    niyama kollek


    congrats_15.jpg
     
    • Like
    Reactions: rcccc

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    Congratulations
    සල්ලි වලට පෙරේතකමේ ක්‍රිකට් ගහන අද කාලෙ මෙ වගේ කොල්ලො රත්තරං :)
     
    • Like
    Reactions: rcccc

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔව් මාත් ආස කරන දක්ෂ ක්‍රීඩකයෙක්. හැම මැච් එකකටම පුළුවන් උපරිම සාධාරණයක් කරන්න උත්සහ කරන කෙනෙක්. ඔයා මේ විස්තර දාපු එකටත් ගොඩක් ස්තුතියි.

    5000 පොස්ට් එකට මගෙන් උණුසුම් සුභ පැතුම් එක්ක රෙප් 5 ක්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Supiri machan , and congrats 5000 ta
    thanks bro:cool::cool::cool:
    එළකිරි කොල්ලෙක්;13592906 said:
    කුලේ නියම කොල්ලෙක් බං.ඒත් මිනිහට මුල ඉඳලම කැපිල්ල.ලංකාවෙ හොඳටම Pressure handle කරන්න පුළුවන් එකෙක් තමයි බං ඌ
    හ්ම් ගම් වලින් ආපු කොල්ලන්ට කැපිල්ල බන් කොහමත්:(.
     

    Nohim Ys

    Well-known member
  • කුලේ, මචං මම ආසම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි බං...:yes: කොහොම හරි අන්තිමට ඇවිත් ටීම් එකේ ජාමේ බේරගන්නවා.. මූට තව උඩින් බැට් කරන්න චාන්ස් එකක් දීලා හදලා ගන්න ඕන බං...:sorry: පට්ටම Player :yes:

    උඹේ 5000ටත් සුබ පැතුම් සහෝදරයා ;);):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Congratz Machan.

    :):):)
    thanks bro:cool::cool::cool:
    මුලින්ම සුබ පතනවා සහෝගේ 5000 වෙනි පොස්ට් එකට....
    11.gif


    මෙන්න මේ වගේ මිනිස්සු තමයි අපේ ටීම් එකට ඉන්න ඕනි....ඊයේ මැච් එකේ අන්තිම මොහොතේ හරි පොඩි උද්යෝගයක් ඇති කරන්න පුළුවන් උනේ කුලේ ගේ හයේ හතරේ පාරවල් ටික නිසා....5000,10000 දීල මැච් එක බලන්න ආපු මිනිස්සුන්ට පුංචි හරි සතුටක් ඇති වෙන්න ඇති අඩුම ගානේ කුලේ හරි බය නැතුව ලස්සන ෂෝට් ටිකක් ගැහුවා නේද කියල....

    බෝල් කරා කියල හදිස්සියකට අවශ්‍යම වේලාවකදී ලකුණක් දෙකක් ගහගන්න බැරි නම් ක්‍රිකටර් කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද....අපේ ටීම් එකේ තියෙන ලොකුම අවුල තමයි ඕක.....අන්තිම හරියට යද්දී බැටින්ග් කරන්න මොකෙක්වත් නෑ....මේ අවුල ඉක්මනටම හදාගන්න වෙනවා....නැත්නම් ආයිත් ලෝක කුසලානයක් නම් ගන්න වෙන එකක් නෑ.....
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඒ වගේම තමයි මචන් මුලහරියේ පිතිකරුවන් කිසිම වගකීමක් නෑ එහකෙකුටවත්:frown::frown::frown: නිකන් out වෙලා යනවා:(:(:(.bowlers ලා හින්දා තමයි හුගක් වෙලාවට final එන්නේ:):):).
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට
    11.gif

    තොප්පිය ඉවතට කුලේ
    hatsoff.gif

    rcccc තොප්පිය ඔළුවට
    chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif

    එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!
    +++
    congrats_2.gif

    :lol::lol::lol:එල එල:)
    පට්ට
    11.gif

    තොප්පිය ඉවතට කුලේ
    hatsoff.gif

    rcccc තොප්පිය ඔළුවට
    chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif

    එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!
    ++++++++
    :frown:repost:lol:
    රී.....................පෝස්ට්:frown::frown::frown:
    :lol: