ආ හා ,,,,,,,,,එතකොට ඔයා බයික් වැඩ්ඩෙක්
නියම ට්රේඩ් එක යාළුවා
මමත් ආසම කරන බයික් එකක්
කවදා හරි එකක් ගන්නවාමයි
ඔයා දන්නා කියන තැනක 2009 එකක් තිබුනොත් මට දන්වන්න....................
................මේ මගේ අස්පයෝ දෙන්නා.............
HUSQVARNA 420 (AMERICAN)
HONDA CB4
වැඩ්ඩේක් කිව්වට ඉතින් ලොකු වැඩ්ඩේක් නෙවෙයි ඉතින්. ඔය ඉතින් බයික් ජරමර ගැන තියන උන නිසා ඉගෙන ගත්ත දේවල් තමයි.
Husqvarna කියන්නේ මම මේ ලෝකේ කැමතිම supermoto එකක්





.ඕක හරියට tune-up කලොත් gear එකෙන් gear එකට wheel වෙනවා.
මම පැදලා තියනවා එකෙන්ම.අයෙ ඒ feeling එක ගන්න බැහැ වෙන මොකකින්වත්


.
මචන් මම එක උපදෙසක් දෙන්නම්.ඕක නම් දන්නා කියන එකෙකුට දීල හදවපන්, නැත්නම් ඉතින් කොට උඩ තමයි.මොකද ඔකේ machenism එක ටිකක් ජපන් බයික් වලට වැඩ වෙනස්.
සමහරු ජපන් බයක් වලට දාන වෙදකම් ඕකට කරන්න ගිහිල්ල කෙල කර ගන්නවා.
මම අනිවා උඹලගේ ගෙවල් පැත්තේ එනවා ඕක පැදලා යන්න.........!






