Honda VTR250

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹ කොහොම හරි මගේ වචන වලින්ම මාව අල්ලගන්නවා නේද?
    මචන් උඹට නඩත්තු කරන්න පුළුවන් නම් Huski එක දෙන්න එපා.තියාගනින්.
    ඕව වැඩිය හොයන්නත් නැහැ....අනික ඔය මෙහෙ තියන කිසිම සුපෙර්මොටෝ එකකට බැහැ ඕකත් එක්ක යන්න.....
    ඔන්න Ducati Dorsodoro වාගේ එකක් සෙට් උනොත් නම් කරට කර යන්න පුළුවන්.......
    අනික දැන් උඹලගේ පැත්තේ පාරවල් carpet කරන හින්ද එලට පදින්න පුළුවන්....!
    ලංකාවට බර වැඩියි කියන්නේ මචන් යන්න පාරවල් නැහැනේ......!
    3 ට 4 ට දාල pickup කරලා ගන්නකොට එක්කෝ පාර ඉවරයි, නැත්නම් වංගුවක්,එහෙමත් නැත්නම් වාහනයක්,නැත්නම් මොකෙක් හරි පාර පනිනවා.......!

    ඔය කියන්නේ Aprilia Dorsoduro එකද? :)
    ඇයි Ducati Hypermotard එක නරකද? මම දැක්ක දවසක් එකෙක් helmet එකක් නැතුව පදිනවා.. මොන මගුලක්ද ඒක අස්සයෙක් වගේ.. සද්දේ ගුඩු ගුඩු ගාලා.. මෝලක් start කරලාවගේ :shocked:

    අනේ ඔව් මචන් මට එකෙන්ම වැරදුනා :P Ducati නෙවෙයි, Aprilia Dorsoduro තමයි...........
    දැන් මෙහේත් (kandy වල) කස්ටිය Dorosoduro, Hypermotard, K7, K10 එහෙම බස්සනවා.......
    උඹ විස්වාස කරයිද දන්නේ නැහැ අලුත්ම Agusta MV එකක් තියනවා...මම year එක නම් හරියටම දන්නේ නැහැ......
    නමුත් ටිකක් විතර බයයි.... පොලිසියෙන් අල්ලයි කියල....

    ඒ උනාට බංග මම නම් කැමති නැහැ ඔහොම බයෙන් පදින්න...
    එහෙනම් තේරුමක් නැහැනේ bike එකක් අරන්.....!
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මචං. වටින පෝස්ට් එකක්. පාරෙනම් ගොඩක් දකින්න අඩු බයික් එකක් අනිත් ජපන් බයික්වලට සාපේක්ෂව. පාර්ට්ස් එහෙම තියනවද මේකට? ටිකක් පදිද්දි පස්ස රිදෙන්න ගන්නවනම් කේස්. බයික් එක කොච්චර හොඳ වුනත් එපා වෙනව ඒ වෙලාවට. Smooth Mono-shock එකක් වගේම හොඳට කුෂන්කරපු Seat එකකුත් ඕන Jade, CB400, LA-custom වගේ. ඕන දුරක් කාරෙකක වගේ පදින්න පුලුවන්

    පුලුවන්නම් JADE එක ගැන හොඳ පෝස්ට් එකක් දාපන් මචං. හැමෝම හොඳට කමෙන්ට් කලාට JADE එකට මේවගේ හොඳ විස්තරයක් හොයාගන්න නෑ නෙට් එකේ. REP+
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අනේ ඔව් මචන් මට එකෙන්ම වැරදුනා :P Ducati නෙවෙයි, Aprilia Dorsoduro තමයි...........
    දැන් මෙහේත් (kandy වල) කස්ටිය Dorosoduro, Hypermotard, K7, K10 එහෙම බස්සනවා.......
    උඹ විස්වාස කරයිද දන්නේ නැහැ අලුත්ම Agusta MV එකක් තියනවා...මම year එක නම් හරියටම දන්නේ නැහැ......
    නමුත් ටිකක් විතර බයයි.... පොලිසියෙන් අල්ලයි කියල....

    ඒ උනාට බංග මම නම් කැමති නැහැ ඔහොම බයෙන් පදින්න...
    එහෙනම් තේරුමක් නැහැනේ bike එකක් අරන්.....!

    මට ඉස්සරම උණ තිබ්බ cb4 ගැන front double disk නිසා.. එතකොට cb4 පැදීම තහනම්.. පස්සේ Hornet එක හදනකොට Garage එකේ අයියාත් කියනවා hornet Modify කරා ඇති, දැන් Revo එකක්වත් ගන්න කියලා.. මම මිනිහට කිව්වෙත් ඕකමයි.. මට කොහෙ ගියත් බය නැතුව පදින්න පුලුවන් වෙන්න ඕනේ නැතුව බිත්තර තම්බ තම්බ නම් යන්න බෑ:frown:.. පස්සේ Hornet එකේ තෙල බහින්න බහින්න CB4 එපා උනා

    ඒත් R1 එකක් CBR 1000RR එකක් CB1000RR එකක් පදින්න ආසයි... මොනවා කරන්නද රංජනී දුක තමයි :(

    පොලිස් case අමාරුයි, කවුරුහරි දේශපාලුවෙක්ට ගොට්ට අල්ලනවා නම් clean එකේ ඔය ඕනේ එකක් පදින්න පුලුවන් නැත්නම් දැක්කනේ මාරවිල KTM, Triumph, CBR 600 වලට දුන්න ගේම් එක...
    නිකන් රජයට පුදන්න තමයි වෙන්නේ.. ඒවත් පස්සේ ඇමති පුතාලට තමයි
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela post eka,mama hoya hoya hitiya ekak machan,next yr eke ganna idea ekak thiyenawa,balamu,salli set una gaman gannawa,rep denna balu ban
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං. වටින පෝස්ට් එකක්. පාරෙනම් ගොඩක් දකින්න අඩු බයික් එකක් අනිත් ජපන් බයික්වලට සාපේක්ෂව. පාර්ට්ස් එහෙම තියනවද මේකට? ටිකක් පදිද්දි පස්ස රිදෙන්න ගන්නවනම් කේස්. බයික් එක කොච්චර හොඳ වුනත් එපා වෙනව ඒ වෙලාවට. Smooth Mono-shock එකක් වගේම හොඳට කුෂන්කරපු Seat එකකුත් ඕන Jade, CB400, LA-custom වගේ. ඕන දුරක් කාරෙකක වගේ පදින්න පුලුවන්

    පුලුවන්නම් JADE එක ගැන හොඳ පෝස්ට් එකක් දාපන් මචං. හැමෝම හොඳට කමෙන්ට් කලාට JADE එකට මේවගේ හොඳ විස්තරයක් හොයාගන්න නෑ නෙට් එකේ. REP+

    ඔව් මචන් මම හිතාගෙන ඉන්නේ මොකක් හරි ගැන ලිපියක් ලියන්න......
    මෙන්න මේකට ගිහිල්ල Vote එකක් දාන්න.......

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මට ඉස්සරම උණ තිබ්බ cb4 ගැන front double disk නිසා.. එතකොට cb4 පැදීම තහනම්.. පස්සේ Hornet එක හදනකොට Garage එකේ අයියාත් කියනවා hornet Modify කරා ඇති, දැන් Revo එකක්වත් ගන්න කියලා.. මම මිනිහට කිව්වෙත් ඕකමයි.. මට කොහෙ ගියත් බය නැතුව පදින්න පුලුවන් වෙන්න ඕනේ නැතුව බිත්තර තම්බ තම්බ නම් යන්න බෑ:frown:.. පස්සේ Hornet එකේ තෙල බහින්න බහින්න CB4 එපා උනා

    ඒත් R1 එකක් CBR 1000RR එකක් CB1000RR එකක් පදින්න ආසයි... මොනවා කරන්නද රංජනී දුක තමයි :(

    පොලිස් case අමාරුයි, කවුරුහරි දේශපාලුවෙක්ට ගොට්ට අල්ලනවා නම් clean එකේ ඔය ඕනේ එකක් පදින්න පුලුවන් නැත්නම් දැක්කනේ මාරවිල KTM, Triumph, CBR 600 වලට දුන්න ගේම් එක...
    නිකන් රජයට පුදන්න තමයි වෙන්නේ.. ඒවත් පස්සේ ඇමති පුතාලට තමයි

    මාරවිල නම් උනේ මචන් ..... එක එකට ඈරගන්න එක.
    උන් එකෙකුට එකෙක් නැනේ.....
    ඒකෙන තමයි ඔය එකෙක් වැඩේ ඇනුවේ. හැබැයි ඉතින් දැන් ඒකත් නැහැ එකාගේ බිස්නසුත් නැහැ....
    අපිට නුවර නම් අවුලක් නැහැ මචන් එත පිට ගියාම කේස් හින්ද 400cc up ගන්න එක තේරුමක් නැහැ......
    එක නෙවෙයි මචන් උඹ දැම්ම අර adjustable lever දෙකටයි, fork leg දෙකට දාපු ගැජට් එකටයි කීයක්‌ ගියාද මචන්.....?
    මොකද මම හිතන්නේ VTR එකේ fork දෙක CB4 නිසා සහ ඉස්සර tire එක 120 හින්ද මම හිතන්නේ අරියටම හරියයි.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ela post eka,mama hoya hoya hitiya ekak machan,next yr eke ganna idea ekak thiyenawa,balamu,salli set una gaman gannawa,rep denna balu ban

    අයියෝ එකට කමක් නැහැ මචන්.....
    ගන්නකොට කියපන් පුළුවන් help එකක් දෙන්නම්....!
     
    • Like
    Reactions: wolwerine

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මාරවිල නම් උනේ මචන් ..... එක එකට ඈරගන්න එක.
    උන් එකෙකුට එකෙක් නැනේ.....
    ඒකෙන තමයි ඔය එකෙක් වැඩේ ඇනුවේ. හැබැයි ඉතින් දැන් ඒකත් නැහැ එකාගේ බිස්නසුත් නැහැ....
    අපිට නුවර නම් අවුලක් නැහැ මචන් එත පිට ගියාම කේස් හින්ද 400cc up ගන්න එක තේරුමක් නැහැ......
    එක නෙවෙයි මචන් උඹ දැම්ම අර adjustable lever දෙකටයි, fork leg දෙකට දාපු ගැජට් එකටයි කීයක්‌ ගියාද මචන්.....?
    මොකද මම හිතන්නේ VTR එකේ fork දෙක CB4 නිසා සහ ඉස්සර tire එක 120 හින්ද මම හිතන්නේ අරියටම හරියයි.
    හ්ම්... මාරවිල, කටුනේරිත් බර Bike Business කරනවා.. එකෙක්ට එකෙක් ගේමට කරන්නේ... ඒවගේමයි ගන්න උනුත් එහාගෙදර එකා CH130 ගෙනාවොත් අනිකා CH150 ගේනවා.. සල්ලි නැතිම උන්නේ ඉන්නෙත්

    lever දෙක ගත්තේ 8000 කට, දැන් හුඟක් කල්.. සමහරවිට දැන් අඩුවට ඇති China ඒවා
    l3.jpg

    Fork Balancer එක ගත්තේ 4000 කට මීගමුවෙන් කොල්ලෙක්ගේ Bike Shop එකකින්, සමහර විට ඌගව තව එකක් තිබුනා ඒක ඇති :oo:

    b1.jpg
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔය කියන්නේ CB4එකවගේ VTR එකේ Front එක Modify කරලා කියලාද? :eek:
    මමත් දෙන්න ඉන්නේ එමම ගේමක් හැබැයි මේ වගේ

    USD Forks

    320840_274167839275029_100000454459630_1039511_385306139_n.jpg

    මේක ලංකාවේ වැඩක්ලු.. බඩුමුට්ටු ගත්තේ කොහෙන්ද කීයද නම් දන්නේ නෑ තාම හොයමින් ඉන්නේ

    මේක නම් සුප්පා හැබැයි පිටරට පහරක්
    bikepics-972256-full.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හ්ම්... මාරවිල, කටුනේරිත් බර Bike Business කරනවා.. එකෙක්ට එකෙක් ගේමට කරන්නේ... ඒවගේමයි ගන්න උනුත් එහාගෙදර එකා CH130 ගෙනාවොත් අනිකා CH150 ගේනවා.. සල්ලි නැතිම උන්නේ ඉන්නෙත්

    lever දෙක ගත්තේ 8000 කට, දැන් හුඟක් කල්.. සමහරවිට දැන් අඩුවට ඇති China ඒවා
    l3.jpg

    Fork Balancer එක ගත්තේ 4000 කට මීගමුවෙන් කොල්ලෙක්ගේ Bike Shop එකකින්, සමහර විට ඌගව තව එකක් තිබුනා ඒක ඇති :oo:

    b1.jpg

    බලමු මචන් මේ දවස්වල ටිකක් ආර්ථිකේ හොඳ නැහැ.....ටිඅක් දවසක් ඉඳල හොඳ lever දෙකක් ගන්න ඕන...! :yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය කියන්නේ CB4එකවගේ VTR එකේ Front එක Modify කරලා කියලාද? :eek:
    මමත් දෙන්න ඉන්නේ එමම ගේමක් හැබැයි මේ වගේ

    USD Forks

    320840_274167839275029_100000454459630_1039511_385306139_n.jpg

    මේක ලංකාවේ වැඩක්ලු.. බඩුමුට්ටු ගත්තේ කොහෙන්ද කීයද නම් දන්නේ නෑ තාම හොයමින් ඉන්නේ

    මේක නම් සුප්පා හැබැයි පිටරට පහරක්

    ඒත් මචන් ඔය උඩ තියන එක නම් වැඩේ හොඳයි.මොකද එකේ තියන්නේ NISSIN brake calipers.ඒකෙන කියවෙන්නේ එක අනිවා Honda එකකින් ගලවල mod කරලා තියන්නේ.

    නමුත් ඔය යට තියන එක ෂුවර් එකටම Yamaha හරි suzuki හරි.මොකද උන් දෙගොල්ල තමයි brembo brakes use කරන්නේ.
    අනික බලපාන meter set,headlight, signal light bracket ඒකත් නිකන් bandit look එකක් තියන්නේ.

    මචන් VTR වල තියන්නේ CB4 fork සෙට් එකක්. අනිවාර්යෙන් වම් පැත්තේ brake caliper එක සෙට් වෙන ඇන තව් දෙක තියෙන්න ඕන...(එක original VTR එකේ ලක්ෂණයක්.සමහරු හිතාගෙන ඉන්නේ වැරදිලා කියල.:lol:)
    එක හින්ද සමහර japanese අය VTR එකට කෙලින්ම CB4 Rim එක සහ brake සෙට් එකම තියනවා.හැබැයි ඉතින් VTR එක බර නැති හින්ද ඔච්චර double disk දාල වැඩක් නැහැ.