Sri Lanka X - Files

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ado ehema denawada? matath ekek one ehenam :(

    නයි නම් දන්නේ නැහැ. නොමිලේ හොඩවැලක් ලබාගත හැකියි වලතරලෑ ගෙවල් පැත්තෙ ගියොත්. :rofl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    baffled_bigwig.jpg
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    eeeyi ban,, umbe kathawa thyana page tika tag wala dapan ,,, elakiri,, nayek wunath me wage katha elakiri
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    එට පස්සේ මන් මගෙන් ඇහුව දැන්වත් උබ මේවා විස්වාස කරනවද කියල. මම ඉතින් දැන් මොනවා කියන්නද , ඇස දෙකටම දැක්කනේ සීන් එක, එට පස්සේ මිනිහ කිව්වා අපි දැන් මේ ගන්දබ්බයට යන්න දෙමු කියල .මොකද ගන්දබ්බයෙක් අපි ඇදගහුවම අපේ ලගට එන්නේ අපිට තියෙන බය නිසා මිසක් කැමැත්තෙන් නෙමෙඉ .මොකද ගන්දබ්බයෝ හැම තිස්සෙම ඉන්නේ මව් කුසක් හොය හොය නිසා .අපි අඉත් ගිය අරලිය ගහ ගාවට , එට පස්සේ මිනිහ අඉත් අත දික් කර .කරල කිව්වා ඔයාව ගෙනියන්න කවුරු හරි එවි. එතකන් ඉන්න කියල. ටික වෙලාවකට පස්සේ හැමදේම නොර්මල් උනා.

    ඒ වැඩේ එච්චරටම සිම්ප්ලේ විදිහට ඉවර උනා. ඕනෑම කෙනෙක්ට මේකේ තියෙන විදිහට කරොත් ඔය අත්දැකීම ලබාගන්න පුළුවන්.හබඊ ගන්දබ්බයෝ ගැවෙසෙන තැනකට යන්න වෙනවා. හොදම තැන තමඊ සොහොන් පිට්ටනි, ඉස්පිරිතාල,මිනි එම්බාම් කරන තැන. ඒ වගේම තමඊ ගෙදර බබාල හම්බුවෙන්න්න කවුරු හරි ඉන්නවනම් එය ගාවට ගිහින් කරලා බලන්න .

    X-Files පාර්ට් 2 එකේ බුතයෙක් ගෙන් වැඩ ගත්තු හැටි දාන්නම්. බුතයෙක්ට කියල නැතිවෙච්ච බඩුවක් හොය ගත්ත හැටි. මේ කතාව කෙටි කරලා දැම්මේ වෙලා නැහැ ට්ය්පේ කරන්න.