Sri Lanka X - Files

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචෝ ගන්දබ්බයෝ ඉන්නේ මව්කුසක්‌ හොයහොයනම් සොහොන්වල මොකද කරන්නේ ? උන ඉන්න ඕනේ අලුත බැදපු ජෝඩු ,එහෙම නැත්නම් අලුතින් ජීවයක් (මිනිස් / තිරිසන් ) ලබාදියහැකි සත්වයන් ලග නේද ? (මිනිසුන් නම් කාන්තාවක් ) මම අහලතියෙන විදිහටනම් බුදුදහමේ ගන්දබ්බයෝ කියල කොටසක් නැහැ .ජීවියෙකු මරුන්ගමන් කර්මය හරි අවසාන සිතිවිලි අනුව එම ජීවියාගේ මීලග උප්පත්තිය තීරණය වෙනවා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේ මන්දා.................
    දකිනකං විස්වාස නැහැ.............
    ඒත් ආසයි මේ වගේ සීන් වලට.............
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    awabl.png
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Ado math Rawathawaththe ne. Umba oya kiyanne Emmanuel Church eka pitipasse pot ekada? Kalayak othanin ra yana unta pitata gahanawa kiyalath pracharayak giya. Man danna dethun denekma oya seen ekata baya una. Ane manda aththada boruda kiyala.