deepan machooo
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Oct 9, 2012 #43 snoop said: මටත් එකෙක් ඕනි Click to expand... ado ehema denawada? matath ekek one ehenam
C.I.D Member Dec 31, 2011 2,523 186 0 TOP SECRET Oct 9, 2012 #44 kiyapan machn...kiyanna bari nam pm karapan...
ela Well-known member Jul 4, 2006 6,425 4,297 113 N/A Oct 9, 2012 #45 BLACKLIST_MEMBER said: ado ehema denawada? matath ekek one ehenam Click to expand... නයි නම් දන්නේ නැහැ. නොමිලේ හොඩවැලක් ලබාගත හැකියි වලතරලෑ ගෙවල් පැත්තෙ ගියොත්.
BLACKLIST_MEMBER said: ado ehema denawada? matath ekek one ehenam Click to expand... නයි නම් දන්නේ නැහැ. නොමිලේ හොඩවැලක් ලබාගත හැකියි වලතරලෑ ගෙවල් පැත්තෙ ගියොත්.
jeffli Member Dec 1, 2011 3,863 433 0 Oct 9, 2012 #48 epa wenawane ithin page 5k gihillath nathi unama
madushankads Well-known member Mar 1, 2007 5,731 461 113 Oct 9, 2012 #51 lol danawana kriyawak koranna wage thatamanne.................
prabo22 Well-known member May 25, 2010 12,597 1,543 113 Oct 9, 2012 #53 eeeyi ban,, umbe kathawa thyana page tika tag wala dapan ,,, elakiri,, nayek wunath me wage katha elakiri
eeeyi ban,, umbe kathawa thyana page tika tag wala dapan ,,, elakiri,, nayek wunath me wage katha elakiri
naveenenushan Well-known member Oct 2, 2009 2,984 346 83 Payagala Oct 9, 2012 #56 ilagata muge dekath uu hollala wagee
kandahar Well-known member Mar 19, 2011 13,430 17,405 113 Oct 9, 2012 #57 එට පස්සේ මන් මගෙන් ඇහුව දැන්වත් උබ මේවා විස්වාස කරනවද කියල. මම ඉතින් දැන් මොනවා කියන්නද , ඇස දෙකටම දැක්කනේ සීන් එක, එට පස්සේ මිනිහ කිව්වා අපි දැන් මේ ගන්දබ්බයට යන්න දෙමු කියල .මොකද ගන්දබ්බයෙක් අපි ඇදගහුවම අපේ ලගට එන්නේ අපිට තියෙන බය නිසා මිසක් කැමැත්තෙන් නෙමෙඉ .මොකද ගන්දබ්බයෝ හැම තිස්සෙම ඉන්නේ මව් කුසක් හොය හොය නිසා .අපි අඉත් ගිය අරලිය ගහ ගාවට , එට පස්සේ මිනිහ අඉත් අත දික් කර .කරල කිව්වා ඔයාව ගෙනියන්න කවුරු හරි එවි. එතකන් ඉන්න කියල. ටික වෙලාවකට පස්සේ හැමදේම නොර්මල් උනා. ඒ වැඩේ එච්චරටම සිම්ප්ලේ විදිහට ඉවර උනා. ඕනෑම කෙනෙක්ට මේකේ තියෙන විදිහට කරොත් ඔය අත්දැකීම ලබාගන්න පුළුවන්.හබඊ ගන්දබ්බයෝ ගැවෙසෙන තැනකට යන්න වෙනවා. හොදම තැන තමඊ සොහොන් පිට්ටනි, ඉස්පිරිතාල,මිනි එම්බාම් කරන තැන. ඒ වගේම තමඊ ගෙදර බබාල හම්බුවෙන්න්න කවුරු හරි ඉන්නවනම් එය ගාවට ගිහින් කරලා බලන්න . X-Files පාර්ට් 2 එකේ බුතයෙක් ගෙන් වැඩ ගත්තු හැටි දාන්නම්. බුතයෙක්ට කියල නැතිවෙච්ච බඩුවක් හොය ගත්ත හැටි. මේ කතාව කෙටි කරලා දැම්මේ වෙලා නැහැ ට්ය්පේ කරන්න.
එට පස්සේ මන් මගෙන් ඇහුව දැන්වත් උබ මේවා විස්වාස කරනවද කියල. මම ඉතින් දැන් මොනවා කියන්නද , ඇස දෙකටම දැක්කනේ සීන් එක, එට පස්සේ මිනිහ කිව්වා අපි දැන් මේ ගන්දබ්බයට යන්න දෙමු කියල .මොකද ගන්දබ්බයෙක් අපි ඇදගහුවම අපේ ලගට එන්නේ අපිට තියෙන බය නිසා මිසක් කැමැත්තෙන් නෙමෙඉ .මොකද ගන්දබ්බයෝ හැම තිස්සෙම ඉන්නේ මව් කුසක් හොය හොය නිසා .අපි අඉත් ගිය අරලිය ගහ ගාවට , එට පස්සේ මිනිහ අඉත් අත දික් කර .කරල කිව්වා ඔයාව ගෙනියන්න කවුරු හරි එවි. එතකන් ඉන්න කියල. ටික වෙලාවකට පස්සේ හැමදේම නොර්මල් උනා. ඒ වැඩේ එච්චරටම සිම්ප්ලේ විදිහට ඉවර උනා. ඕනෑම කෙනෙක්ට මේකේ තියෙන විදිහට කරොත් ඔය අත්දැකීම ලබාගන්න පුළුවන්.හබඊ ගන්දබ්බයෝ ගැවෙසෙන තැනකට යන්න වෙනවා. හොදම තැන තමඊ සොහොන් පිට්ටනි, ඉස්පිරිතාල,මිනි එම්බාම් කරන තැන. ඒ වගේම තමඊ ගෙදර බබාල හම්බුවෙන්න්න කවුරු හරි ඉන්නවනම් එය ගාවට ගිහින් කරලා බලන්න . X-Files පාර්ට් 2 එකේ බුතයෙක් ගෙන් වැඩ ගත්තු හැටි දාන්නම්. බුතයෙක්ට කියල නැතිවෙච්ච බඩුවක් හොය ගත්ත හැටි. මේ කතාව කෙටි කරලා දැම්මේ වෙලා නැහැ ට්ය්පේ කරන්න.
Albert Einstein Member Dec 19, 2011 573 262 0 තාත්තගෙ සිල්ලර ක Oct 9, 2012 #60 මචන් බුදු දහමේ ගන්දබ්බයා කියන එක විශ්වාස කරන්නේ නෑ..... nay yawanna epa....