නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...
මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දොවා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...
අපි එන්නේ රේඩියෝ අහන්න බන්....කෑලි හිටියත් එකයි නැතත් එකයි...වරෙන් වරෙන් වාඩි වෙලා හිටු.
කෑලි ආවේ නැහැ තාම
හික්
අනිවා අනිවා...........
අමිලයා හා හා පුරා කියලා වැඩ පටන් අරන් වගේ

ලක්ශිත මලේ වරෙන් වරෙන් කියහන්කෝ
Tag naaaaaaaaaaaaaaa
Mata Baaaaaaaaaaaaaaa
Mama enne naaaaaaaaaa
![]()
![]()
![]()