2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සද ඕනා නුරා තොල්පෙති ඇති සීතල සද ඕනා
    හිත ඕනා පුරා මල්පෙති ඇතිරූ හිත මට ඕනා
    අර පේනා ඇතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ


    මාෂා සොයා තවත් නොයා බලාහිදී මේ දෙනෙත් විදාලා
    මාෂා සොයා තවත් නොයා බලාහිදී මේ දෙනෙත් විදාලා

    දේදුන්නේ නෑ සයම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
    එ් මූනේ ගෑ වත්සුනු නෑ තවරා නෑ කිදුරන් වාගෙම නෑ
    නවතාලා හිත විමසාලා තරු ඉගි පාලා ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉගි පාලා හිත විමසාලා


    ඈ නේනා රෑ ඕනැ නෑ තාමත් ඈ දුර නෑ
    ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ, තාමත් ඈ ලග නෑ
    කොදුරාලා රහසින් කීවා තව ලං වීලා සිපගන්නොනා
    ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා


    මාෂා වෙනදා මෙන් රතු තොල්පෙති දැනුනේ නෑ
    සැලූනේ නෑ වෙනදා මෙන් ඔය නෙතගන සැලූනේ නෑ
    අහසේ නෑ ක්ෂිතිජඉමේ නෑ නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
    රෑ අහසේ නෑ ක්ෂිතිජඉමේ නෑ නෙත් මානේ නෑ


    මෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
    මෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මොකද බොල හොරෙන් අහන්නේ
    :lol:

    එතකොට ආතල්

    හා සුදූ.......
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif

    tuzki-bunny-emoticon-043.gif

    tuzki-bunny-emoticon-043.gif

    tuzki-bunny-emoticon-043.gif

    tuzki-bunny-emoticon-043.gif


    :)


    11.gif

    ah me inne tawath posh boy kenek :lol::lol::lol:

    ඇයි එහෙම කීවේ අක්කි?:sorry:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    සද ඕනා නුරා තොල්පෙති ඇති සීතල සද ඕනා
    හිත ඕනා පුරා මල්පෙති ඇතිරූ හිත මට ඕනා
    අර පේනා ඇතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ


    මාෂා සොයා තවත් නොයා බලාහිදී මේ දෙනෙත් විදාලා
    මාෂා සොයා තවත් නොයා බලාහිදී මේ දෙනෙත් විදාලා

    දේදුන්නේ නෑ සයම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
    එ් මූනේ ගෑ වත්සුනු නෑ තවරා නෑ කිදුරන් වාගෙම නෑ
    නවතාලා හිත විමසාලා තරු ඉගි පාලා ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉගි පාලා හිත විමසාලා


    ඈ නේනා රෑ ඕනැ නෑ තාමත් ඈ දුර නෑ
    ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ, තාමත් ඈ ලග නෑ
    කොදුරාලා රහසින් කීවා තව ලං වීලා සිපගන්නොනා
    ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා


    මාෂා වෙනදා මෙන් රතු තොල්පෙති දැනුනේ නෑ
    සැලූනේ නෑ වෙනදා මෙන් ඔය නෙතගන සැලූනේ නෑ
    අහසේ නෑ ක්ෂිතිජඉමේ නෑ නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
    රෑ අහසේ නෑ ක්ෂිතිජඉමේ නෑ නෙත් මානේ නෑ


    මෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
    මෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා

    :cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා උරා මල් පෙති ඇති රු මට ඕනා
    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ ..

    මාශා සොයා දමා නොයා බලා හිඳි මේ දෙනෙත් විදාලා ..//

    දේදුන්නේ නැ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
    ඒ මුනේ ගෑ වත්සුනු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
    නවතාලා හිත විමසලා තරු ඉඟි පාලා ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා...

    ඈ වීනා රෑ ඕනා නෑ තාමත් ඈ දුර නෑ
    අකාසේ රෑ තහනම් නැ අහුරන්නෑ තාමත් ඈ ලඟ නෑ
    කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිපගන්නෝනා
    ඇ කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා ..

    මාශා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ ..
    සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
    අහසේ නෑ ක්ශිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
    රෑ අහසේ නෑ ක්ශිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ..

    මාශා සොයා සියොතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා ..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුළඟට කලින් පාවී ලස්සණ මලේ
    වස්සානේ නුඹ හින්දා හැඩුවා
    අවපස දුරින් පායා යළි ජීවිතේ
    නොදැනුනු සුවඳක් මා සෙව්වා

    සිතුවිලි මනරම් නිල් අහස අරන්
    ඔබ මා හමුවේ සැනහේ සරදම්
    මල්කෙම් අතරේ සඟවා රහසේ
    මගෙ සිත ගැයුවේ නොලියු ගීයක්

    සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
    අරුණේ ඉගිලී යන්නට ආයෙත්
    අපෙ පියවි ලොවේ නැතුවද පහසේ
    නටුවේ බරවී රතු රෝස මලක්

    සුළඟට කලින් .......