සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා


එලස්.... රෑ වෙලා සෙට් වෙමු...මම යනෝ
රෑ වෙලා එන්නම්z
කට්ටියටම ජයෙන් ජය
අපිත් ආවා අදත් ගොඩ දවසකින්
අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ
සොරි වෙන්න ඕන
අපේ කොල්ලෙක් නැති වෙලා
ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
![]()

ටොප් ගියර් එකේම අදිමු පුතේ ඊලග දහසත්.... ජයවේවා..!!!
ඔන්න බලහන්කෝ මම පෝස්ට් 3000ක් ගහලා එල නේද.....
![]()