ඔන්න ඔච්චරයි දැනට ෆොටෝ තියෙන්නේ...... දැන් කට්ටිය මට බනින්න නම් එපා කෝ මනුස්සයෝ ඇන්ජින් වල ෆොටෝස් කියලා..... ඒවා හෙට දෙන්නම් මොකද ඇන්ජින් ටික තියෙන්නේ නැවේ යට තට්ටුවේ...... උඩ ලෝඩ් කරලා තියෙන පෙට්ටි ඔක්කෝම බාලා ඉවර වෙන්න ඕනේ උඩ තට්ටුව ඇරලා ඇන්ජින් ටික එලියට ගන්න..... ඔය වැඩේට හෙට එළිවෙයි මට ඉතිං නැවේ බුදියාගන්න තමයි වෙන්නේ බානකං...... එනිසා හෙට වෙනකං රැඳී සිටින්න හෙට පෙන්වන්නම් අලුත් S12 හැඩකාරයාගේ මුනත්තහඩුව.....
මම අහන්නමයි හිටියේ කෝ එන්ජිම කියල
ඔන්න රේප් දුන්නා කරපු පැපරාසි වැඩේට
හෙට මුනත් දාපන් (උබේ නෙමෙයි බන් එන්ජිමේ )
මට ආරංචිය ආවා.
එලම කිරි මචං...
Thanks Weva!
+11
hari ithin heta wunaane. daapanko
ubata news eka nawothin tamai pudume......
ela ela machan thnkz 4 ur rep.....
Wife ekka set weyanko tripakata...



මේක චයිනීස්ද,ඉන්දියන්ද ?

Fatta...thwa kochchara kal enna weida danne na okaka yanna