maara upset ekak une ban upload karaddi...... tread eka publish wenakam eka meter une nee.....
ela ela sure ada hawasa dannam......
thankz 4 rep n comment.....
ෆොටෝ ටික re size කරලා ආයි අප් කරන්න. අපිටනම් අවුලක් නෑ. net slow උන්ට ඕක බලන්න කරදරයි මචං.
එල එල මචං. මං හවස බලන්නම්.
මාත් මේ ත්රෙඩ් එකක් දාන්න බලාගෙන ඉන්නේ,
මං කොටු 10 ට 3ක් මෙහායින්. 10 උනා ගමන් දැම්මා.
Last edited:



appa umba threaduth danawa neh thama


