S12 ARRIVES SRI LANKA

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඔන්න ඔච්චරයි දැනට ෆොටෝ තියෙන්නේ...... දැන් කට්ටිය මට බනින්න නම් එපා කෝ මනුස්සයෝ ඇන්ජින් වල ෆොටෝස් කියලා..... ඒවා හෙට දෙන්නම් මොකද ඇන්ජින් ටික තියෙන්නේ නැවේ යට තට්ටුවේ...... උඩ ලෝඩ් කරලා තියෙන පෙට්ටි ඔක්කෝම බාලා ඉවර වෙන්න ඕනේ උඩ තට්ටුව ඇරලා ඇන්ජින් ටික එලියට ගන්න..... ඔය වැඩේට හෙට එළිවෙයි මට ඉතිං නැවේ බුදියාගන්න තමයි වෙන්නේ බානකං...... එනිසා හෙට වෙනකං රැඳී සිටින්න හෙට පෙන්වන්නම් අලුත් S12 හැඩකාරයාගේ මුනත්තහඩුව.....

    මම අහන්නමයි හිටියේ කෝ එන්ජිම කියල :lol::lol::lol:

    ඔන්න රේප් දුන්නා කරපු පැපරාසි වැඩේට :cool:
    හෙට මුනත් දාපන් (උබේ නෙමෙයි බන් එන්ජිමේ ):lol::lol:

    hehe mage munaththahaduwa dammoth EK eka wahala dai GT....

    thankz 4 rep machan.......

    hitapan hitapan dawalta yanawa port ekata gihin awit hawasata dannam bala thibunoth nawen.......
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    this is the second lot of 12 trains order from china, a train from first order already running at Kelianiweli route.
    thawa dekak heta aniddama badulla yanawa, me dawas wala testing almost iwaray.
     
    • Like
    Reactions: SANJEE