|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    kandya 1,553
    Mal Baba 978
    Malinga 844
    Mr.Truth 705
    lakshithalcr 497
    Fire Dragon 322
    sayu11111 299
    sameerasadaru 111
    vichi rox 111
    nivish 101
    methu 87
    pizzu puza 79
    C h o p p e 54
    rcccc 53
    sayo 40
    dj ice cold 36
    Nohim Ys 31
    Fire Eye 29
    Captain ජැක් ස්පැරෝ 29
    agresha 27
    Kasun k 26
    marQuis 20
    එළකිරි කොල්ලෙක් 20
    sali07 11
    C.I.D 10
    dilrasan 9
    DJU9 9
    Fire Angel 7
    sudu pusa 6
    Nilushi35 5
    hrukmal 4
    Mr.chachi 4
    h_abeysinghe 4
    HHsujeewa 2
    tishaeins 2
    kawuudaboy 1
    Neel_bandara 1
    ~Titi~ 1
    intelcorei8 1
    Evo X 1
    gayankuwait 1
    මුගටියා 1
    kelum.wijesooriya 1
    madmax2000 1
    RePost බුවා 1
    thameera rathnayake 1
    Dulanzz 1
    mal pappa 1
    nuwan609 1
    syed2011 1
    Assassin. 1
    codegeek 1
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෝ කතා නෝ සිනා:no:
    :(:(:(:(:(:(

    මොනා කරන්න ද ඉතින්. අමාරුවෙන් කතා කරන එක වටිනව කියල හිත හදාගෙන ඉන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැක්කොත් බය වෙයිද මන්දා????
    ඇත්තටම කව්ද යක්ෂණිය:shocked:

    තාම ඒ වගේ කෙනෙක්ව දන්නෙ නෑ. බලමු යක්ෂණියක් නැත්තම් අඩුගානෙ මෝහිනියක් හරි ඔයාව බයකරන්න හොයාගන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වෙන මොනවා කරන්නද?:cool:

    මොහොතක් මොහොතක් ගානේ
    මගෙ හිත උතුරයි නුඹෙ සෙනෙහේ
    පෙරුමන් පුරමින් බලා හිඳින්නම්
    මගෙ කර ගන්නට මතු දිනයේ

    සිතුවිලි නුඹ ගැන හිත ලතවේ
    පිංබර ඔය නෙත මට සිහිවේ
    කඳුළැලි කොතරම් ගැලුවත් දෙනෙතින්
    ඉන්නම් ඉවසන් මා සොඳුරේ

    නිතර දකින්නට පිං මදිනේ
    එනමුත් ආදරෙ නම් වැඩිවේ
    දෙතැනක සිටියත් හදින් නුඹේ ළඟ
    මගෙ පණ නුඹ වේ පෙම්බරියේ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර


    මොහොතක් මොහොතක් ගානේ
    මගෙ හිත උතුරයි නුඹෙ සෙනෙහේ
    පෙරුමන් පුරමින් බලා හිඳින්නම්
    මගෙ කර ගන්නට මතු දිනයේ

    සිතුවිලි නුඹ ගැන හිත ලතවේ
    පිංබර ඔය නෙත මට සිහිවේ
    කඳුළැලි කොතරම් ගැලුවත් දෙනෙතින්
    ඉන්නම් ඉවසන් මා සොඳුරේ

    නිතර දකින්නට පිං මදිනේ
    එනමුත් ආදරෙ නම් වැඩිවේ
    දෙතැනක සිටියත් හදින් නුඹේ ළඟ
    මගෙ පණ නුඹ වේ පෙම්බරියේ

    ලස්සන කවි ලියවෙයි ආදරය ට
    ස්තුතියි මේ වාගේ ලිව්වා ට
    බලාන ඉන්නෙමි එයා මගේ කරගන්න ට
    එතකන් ඉවසමු නුබත් මමත් එක ට
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ආදරය මහ පුදුමයි-දැන් නම් එය දැනෙනවා
    ආදරය මේකද -විටෙක මට සිතෙනවා
    පියාබලා විත් - ඔහේ එන්න හිතෙනවා
    ජීවිතේට ආදරේ - හයියක් යයි සිතෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලස්සන කවි ලියවෙයි ආදරය ට
    ස්තුතියි මේ වාගේ ලිව්වා ට
    බලාන ඉන්නෙමි එයා මගේ කරගන්න ට
    එතකන් ඉවසමු නුබත් මමත් එක ට

    එළ එළ මල්ලි :D අන්න ඒකත් හොඳ අදහසක්නෙ එයා ගැන හිත හිත ඉන්න ගමන් ලියන්න කවියක් :D ලියල දාන්න එළකිරි එකේ. :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    ආදරය මහ පුදුමයි-දැන් නම් එය දැනෙනවා
    ආදරය මේකද -විටෙක මට සිතෙනවා
    පියාබලා විත් - ඔහේ එන්න හිතෙනවා
    ජීවිතේට ආදරේ - හයියක් යයි සිතෙනවා

    eyi hamu wenna baadhakada :(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ එළ මල්ලි :D අන්න ඒකත් හොඳ අදහසක්නෙ එයා ගැන හිත හිත ඉන්න ගමන් ලියන්න කවියක් :D ලියල දාන්න එළකිරි එකේ. :D

    එකත් හොදයි තමයි
    එත් කට්ටියට එපා වෙයි කියවලා:lol:
     
    Status
    Not open for further replies.