Buddhists and Muslims: no difference

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යන්නෙ කොහෙද ~ මල්ලෙ අහවල් එක

    අංගුලිමාල;13600837 said:
    උඹට පැහැදිලි සිංහලෙන් ලියා තියන දෙය කියවල තේරුම් ගන්න බැරිනම් ඉතින් ඒක උඹේ අධ්‍යාපනයේ දුර්වල කමක්. ඕනෑම එකෙකුට පේනවා මෙතන ක්‍රිස්තියානි කතාවක් නැති බව. මෙතන කතාකරන්නේ බෞද්ධ ලේබලය ගහගෙන මිත්‍යාව අදහන කුරොලු බෞද්ධයන් ගැන බව. එහෙම කුරොලු වෙච්ච උඹ වගේ මෝඩයින් දේවාල ගානේ යාම, බලි රුප වලට වැඳීම ආදිය කොහෙන් ගත්තත් ඒ ආගම් මෙතෙන්ට ගාව ගන්න එපා.
    අනික කේන්දර බැලීම බෞද්ධයා විතරක් කරන බවක් මම කියල නැහැ. හැබැයි මුලාවේ වැටුන බෞද්ධයන් ඒක කරන බව කියල තියනවා. ඉතින් ඒක කරන අනිත් මිත්‍යා දෘෂ්ටිකයන් පෙන්නලා අර ගොල්ලොත් කරනවා කියල පෙන්නවනම් උඹ මන්දබුද්ධිකයෙක්. එහෙනම් ඉතින් සත්තුත් මරපන්. පස්සේ කියපන් මේක බුද්ධාගමට සම්බන්ධ නෑ අර ගොල්ලොත් කරන්නේ කියල. අනේ උඹේ බෞද්ධකම. උඹ මෙතන ජනතාවට විහිලු සපයනවා.

    ඊළඟ එක තමයි මන් ඉස්සෙල්ලත් කිව්වා වගේ මිනී මැරීම කවුරු මොන හේතුව හින්ද කරත් වැරදියි. උඹ කියන්නේ මිනී මැරීම හරි කියලද ? කොහෙන්ද බුද්ධාගම ඉගෙන ගත්තේ? මේක අහපන්. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ රට වෙනුවෙන් යුද්ධ කරලා රට බේරාගත්තු එක පහත් කරන්නේ නෑ. ඒකට අපි ගරු කරනවා. හැබැයි එහෙම කියල බුද්ධාගමට අනුව උඹ මිනී මැරීම එතෙන්දි හරි කියනවනම් ආයෙම කොහේ හරි දහම් පාසල් පලයන්. උඹත් අර මහා රජා වගේ යුද්දේ පෙන්නලා ඕනෑම දෙයක් ඒක පිටින් සාධාරණීකරණය කරන්න හදන්න එපා. හිතට එකඟව හිතපන් මිනී මැරීම බුදු දහමේ මොන යම් හේතුවක් මතවත් හරි කියල තියනවද කියල. අනික උඹ වගේ බෞද්ධයෙක් ඔහොම කියන එක හරිද ?:rofl::rofl::rofl:

    උඹ කවද හරි මෙහෙ එන්නේ කැති ගාන්න නෙවෙයි. ලෙවකන්න. :lol::lol::lol:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නං කමක්නෑ....... මල්ලෙ අහවල් එක.

    උඹ හෙන බෞද්ධය නිසා නෑ බෑ නොකිය මේ දේ කරල දෙන්න ඕන......... උඹ බැඳල නම් උඹේ ගෑනි හරි, නැත්නම් උඹේ අම්ම හරි මට දීපං..... නෑ බෑ කියන්න බෑ පුතෝ තෘශ්ණාව ප්‍රහීන කිරීම නිවණට මාර්ගයයි........ මටනං අද හෙට එන්න බැරිවෙයි.... මේක බලන ඕන එකෙක් මගේ ගානේ මුගේ අම්මට හරි ගෑනිට හරි කියල ලෙවකාවගනිල්ල......... වමට බර උන් ඉන්නවනම් අංගුලිමාලට පස්සපැත්තටත් කරල පලයල්ලා........ ඔක්කෝම නොමිලයේම කරං මූට පුකට පයිං ගහල මුගේ ගෙයිත් පදින්චිවෙයන් මොකෝ මුගේ ලඟ නෑ බෑ නෑ..... ඔක්කෝම දනට පිනට..... සුපිරිසිඳු බෞද්ධයනේ.........

    මොකෝ කියන්නේ කට්ටිය ගෙවල් පැත්තෙ එවන්නද???

    මේක බලන අනික් උන්ට~ මම මේ කියල තියන දේ කුණුහර්පයක් හෝ විහිලුවක් නෙමෙයි.... දැනටමත් මේ ටික කූරගල, මුහුදු මහා විහාරෙ ඇතුලු ගොඩක් තැන්වලට වෙලා ඉවරයි........ එහෙන් තම්බියො සිංහල ගෑනු අරං ඌරු රෑන් හද හද ගොඩ වැඩිකරගන්නව, මෙහෙන් තක්කඩි ටික අහින්සකයොන්ව සීනි ගොට්ටට තේකොල පනහට කුරුසෙ තියල බඳිනව....... සක්කිලි වැඩේටයි කම්කරු වැඩේටයි මෙහෙට ගෙන්නපු අනික් උන් අවුරුදු තිස් ගානක් රට කාල බෞද්ධ සිද්දස්ථාන හොරාකාල නිජබිම් තාලෙට කාවඩි නටවනව. හැම එකාම හූරං කාගෙන එන්නේ සිංහල බෞද්ද උරුමය......

    මේව කියන්න කෙනෙක් නෑ... අහන්න එකෙක් නෑ.... සිංහල බෞද්ධයගේ මළගම උපරිමයෙන් තව පරම්පර 3-4කින් සිදුවනවා නියතයි. මේ යන රැල්ලට එයට මුහුනදෙනවා මිස වෙන විකල්පයක් පේන තෙක් මානෙක නැත.
    ගල් විහාරේ ගල් වලක් වන, රුවන්වැලි සෑය පස් ගොඩක් වන කාලය තව බොහොම නුදුරුයි...... හැබැයි එදාට බොර දියේ මාලු බාපු කාවඩි පැන්චො ටිකටයි අති උතුම් සෙට් එකටයිත් හම්බෙන්නේ එකම හැන්දෙන් බවත් මතක තබා ගත යුතුය.....

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ප.ස.
    මුස්ලිමුන් විසින් ආගමික කෝලහලයක් ඇතිකලහොත් මා ඇතුලු පිරිසක් රට ජාතිය ආගම වෙනුවෙන් පමණක්ම, මෙහේ තියෙන සියලු දේ අත්හැර ස්වේච්චාවෙන් හම්බයන් කැති ගෑමේ ජාතික මෙහෙවරට ඉදිරිපත්වනු ඇත. එතකොට උඹ අපිටත් බැනපන්.
    !

    ස්තූතියි.....[/QUOTE]

    ආගමික යුද්දයක් උන් ඇති කරයි කියල හිතනවද ? ,මුස්ලිම් උන් නෙවෙයි උබලානේ මුස්ලිම් උන්ට කෙලින්ඩ යන්නේ (බබා) ,මිනීමැරීම ජාතික මෙහෙවරක්ද ? ඔය ක්‍රමයෙන් ප්‍රසන විසදෙන ආකාරය ගැන පැහැදිලි කරලා දෙන්ඩ පුලුවන්ද ?

    අනේ මේක උබලගේ රට කියල මුස්ලිම් උන් අරාබියට යයිද ?
    මුස්ලිම් උන් බය වෙලා උබල කියන දෙයක් අහගෙන ඉදිද ?
    දේශපාලනික විසදුමක් ඇති වෙයිද ?
    තව යුද්දයක් ඇති වෙයිද ?

    තව අවරුදු 30 යුද්ද කරත් කමක් නැ කියලනේ කියන්නේ උබල ,
    එතකොට
    අන්‍ය ආගම කරණය නැති වෙයිද යුද්දෙට බයේ ?
    පුර විද්‍යාත්මක වටිනාකම් සහිත බිම් විනාස වෙන එක නවතීද ?
    බොදු උරුම ආරක්ෂා වේවිද ?

    මෙතනින් එකක් හරි සිද්ද වෙන ප්‍රයෝගික විදිහ පැහැදිලි කරපංකෝ උබලගේ ඔය දර්ශන වාදී ක්‍රම වලින් ?
    උබ බුද්ධගමනම් නෙවෙයි , උබ මිනීමරු මානසික ලෙඩකින් පෙලෙන එකෙක් , උබයි බුදුදහමට අපහාස කරන්නේ .
    දන්නේ නැත්තම් දැනගනින් ඔය ඇති වෙලා තියන ප්‍රසන වලට ස්ථිරසාර විසදුමක් ඕනි ,දේශපාලනික නීතිමය වශයෙන් , උබල හිතනවානම් තව කෝලාහලයක් කරලා එකෙක් හම්බයෝ 5 විතර මැරුවම ඒ විසදුම් ඇති වෙනවා කියල , උබ ගිහින් කාර්ටුන් එකක් බලපන් උබලටත් තියෙන්නේ කාර්ටුන් අදහස් නිසා , අනික ඔබ තුමා ආගම ද්‍රර්මය ඉගෙනගෙන තියෙන්නේ ඉස්කෝලේ ඉතිහාස පොතෙන් මිසක් බුද්ඩ ධර්මය පොත්වලින්නම් නෙවෙයි ,

    අපහු අහන්නම්කො කොහොමද යුද්ද කිරීමෙන් , එක්කෙනෙක් හම්බයෝ 5 වත් මැරීමෙන් මේ ප්‍රසන විසදෙන්නේ ? විසදෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න ,
    එහෙම පැහැදිලි කරන්ඩ බැරිනම්

    බුද්ඩ සාසන අමාත්යංශය කාර්යක්ෂම කිරීමට හඩක් නගපන්
    බුදු දහමේ ආරක්ෂාවට ආගම වල අයිතිවාසිකම් ගැන , අන්‍ය ආගම කරණය ගැන නව නීති සම්පාදනය වෙනුවෙන් හඩක් නගපන්
    ඒ නිතින් ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතව ගැන හඩක් නගපන්
    මිත්‍යාවන් වලට යොමු වීමේ හේතු ගැන දැනුවත් කිරීම් කරපන් ( උබ දන්නෙත් නැ මිත්‍යාව මොකක්ද කියල )

    මුස්ලිම් උන්ට ගැහුවට බුදුදහම ආරක්ෂා වෙන්නේ නැ , කිසිම ප්‍රස්නයක් විසදෙන්නෙත් නැ ,

    ආරක්ෂා වේවි විසදුම් ලැබේවි හරි හමන් ක්‍රියාපටිපාටියක් ඇති උනොත් , එක වෙනුවෙන් නැගිටපන් ,

    අනික මිනීමැරීම බුදු දහමෙන් අනුමත කරන්නේ නැ , ඉතිහාස පොත්වල තියන ඒවා ,දේශපාලනික මතවාද උලුප්පල පෙන්නන්ඩ එපා මිනීමැරීම සදරනිකරණය කරන්ඩ , ආත්මාරක්ෂාවට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සටන් කරපු ඒවා , උබලගේ මිනීමරු මානසිකත්වය සදරනිකරණය කරන්ඩ යොදා ගන්ඩ එපා ,
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    ප.ස.
    මුස්ලිමුන් විසින් ආගමික කෝලහලයක් ඇතිකලහොත් මා ඇතුලු පිරිසක් රට ජාතිය ආගම වෙනුවෙන් පමණක්ම, මෙහේ තියෙන සියලු දේ අත්හැර ස්වේච්චාවෙන් හම්බයන් කැති ගෑමේ ජාතික මෙහෙවරට ඉදිරිපත්වනු ඇත. එතකොට උඹ අපිටත් බැනපන්.
    !

    ස්තූතියි.....

    ආගමික යුද්දයක් උන් ඇති කරයි කියල හිතනවද ? ,මුස්ලිම් උන් නෙවෙයි උබලානේ මුස්ලිම් උන්ට කෙලින්ඩ යන්නේ (බබා) ,මිනීමැරීම ජාතික මෙහෙවරක්ද ? ඔය ක්‍රමයෙන් ප්‍රසන විසදෙන ආකාරය ගැන පැහැදිලි කරලා දෙන්ඩ පුලුවන්ද ?

    අනේ මේක උබලගේ රට කියල මුස්ලිම් උන් අරාබියට යයිද ?
    මුස්ලිම් උන් බය වෙලා උබල කියන දෙයක් අහගෙන ඉදිද ?
    දේශපාලනික විසදුමක් ඇති වෙයිද ?
    තව යුද්දයක් ඇති වෙයිද ?

    තව අවරුදු 30 යුද්ද කරත් කමක් නැ කියලනේ කියන්නේ උබල ,
    එතකොට
    අන්‍ය ආගම කරණය නැති වෙයිද යුද්දෙට බයේ ?
    පුර විද්‍යාත්මක වටිනාකම් සහිත බිම් විනාස වෙන එක නවතීද ?
    බොදු උරුම ආරක්ෂා වේවිද ?

    මෙතනින් එකක් හරි සිද්ද වෙන ප්‍රයෝගික විදිහ පැහැදිලි කරපංකෝ උබලගේ ඔය දර්ශන වාදී ක්‍රම වලින් ?
    උබ බුද්ධගමනම් නෙවෙයි , උබ මිනීමරු මානසික ලෙඩකින් පෙලෙන එකෙක් , උබයි බුදුදහමට අපහාස කරන්නේ .
    දන්නේ නැත්තම් දැනගනින් ඔය ඇති වෙලා තියන ප්‍රසන වලට ස්ථිරසාර විසදුමක් ඕනි ,දේශපාලනික නීතිමය වශයෙන් , උබල හිතනවානම් තව කෝලාහලයක් කරලා එකෙක් හම්බයෝ 5 විතර මැරුවම ඒ විසදුම් ඇති වෙනවා කියල , උබ ගිහින් කාර්ටුන් එකක් බලපන් උබලටත් තියෙන්නේ කාර්ටුන් අදහස් නිසා , අනික ඔබ තුමා ආගම ද්‍රර්මය ඉගෙනගෙන තියෙන්නේ ඉස්කෝලේ ඉතිහාස පොතෙන් මිසක් බුද්ඩ ධර්මය පොත්වලින්නම් නෙවෙයි ,

    අපහු අහන්නම්කො කොහොමද යුද්ද කිරීමෙන් , එක්කෙනෙක් හම්බයෝ 5 වත් මැරීමෙන් මේ ප්‍රසන විසදෙන්නේ ? විසදෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න ,
    එහෙම පැහැදිලි කරන්ඩ බැරිනම්

    බුද්ඩ සාසන අමාත්යංශය කාර්යක්ෂම කිරීමට හඩක් නගපන්
    බුදු දහමේ ආරක්ෂාවට ආගම වල අයිතිවාසිකම් ගැන , අන්‍ය ආගම කරණය ගැන නව නීති සම්පාදනය වෙනුවෙන් හඩක් නගපන්
    ඒ නිතින් ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතව ගැන හඩක් නගපන්
    මිත්‍යාවන් වලට යොමු වීමේ හේතු ගැන දැනුවත් කිරීම් කරපන් ( උබ දන්නෙත් නැ මිත්‍යාව මොකක්ද කියල )

    මුස්ලිම් උන්ට ගැහුවට බුදුදහම ආරක්ෂා වෙන්නේ නැ , කිසිම ප්‍රස්නයක් විසදෙන්නෙත් නැ ,

    ආරක්ෂා වේවි විසදුම් ලැබේවි හරි හමන් ක්‍රියාපටිපාටියක් ඇති උනොත් , එක වෙනුවෙන් නැගිටපන් ,

    අනික මිනීමැරීම බුදු දහමෙන් අනුමත කරන්නේ නැ , ඉතිහාස පොත්වල තියන ඒවා ,දේශපාලනික මතවාද උලුප්පල පෙන්නන්ඩ එපා මිනීමැරීම සදරනිකරණය කරන්ඩ , ආත්මාරක්ෂාවට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සටන් කරපු ඒවා , උබලගේ මිනීමරු මානසිකත්වය සදරනිකරණය කරන්ඩ යොදා ගන්ඩ එපා ,
    [/QUOTE]

    Agreed :)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කියවන්න දෙයක් නෑ මුස්ලිමුන් කියන්නේ ත්‍රස්තවාදීන් එච්චරයි :angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    කියවන්න දෙයක් නෑ මුස්ලිමුන් කියන්නේ ත්‍රස්තවාදීන් එච්චරයි :angry:
    ඕකම කියකිය ඉඳපන් නිවන් යන්න ලේසියි එතකොට
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකම කියකිය ඉඳපන් නිවන් යන්න ලේසියි එතකොට

    මම නිවන් යන්නේ නෑ මම දිගටම මේකේ ඉන්නවා උබලට පු*කේ අරිමින් :lol:
     
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නං කමක්නෑ....... මල්ලෙ අහවල් එක.

    උඹ හෙන බෞද්ධය නිසා නෑ බෑ නොකිය මේ දේ කරල දෙන්න ඕන......... උඹ බැඳල නම් උඹේ ගෑනි හරි, නැත්නම් උඹේ අම්ම හරි මට දීපං..... නෑ බෑ කියන්න බෑ පුතෝ තෘශ්ණාව ප්‍රහීන කිරීම නිවණට මාර්ගයයි........ මටනං අද හෙට එන්න බැරිවෙයි.... මේක බලන ඕන එකෙක් මගේ ගානේ මුගේ අම්මට හරි ගෑනිට හරි කියල ලෙවකාවගනිල්ල......... වමට බර උන් ඉන්නවනම් අංගුලිමාලට පස්සපැත්තටත් කරල පලයල්ලා........ ඔක්කෝම නොමිලයේම කරං මූට පුකට පයිං ගහල මුගේ ගෙයිත් පදින්චිවෙයන් මොකෝ මුගේ ලඟ නෑ බෑ නෑ..... ඔක්කෝම දනට පිනට..... සුපිරිසිඳු බෞද්ධයනේ.........

    මොකෝ කියන්නේ කට්ටිය ගෙවල් පැත්තෙ එවන්නද???

    මේක බලන අනික් උන්ට~ මම මේ කියල තියන දේ කුණුහර්පයක් හෝ විහිලුවක් නෙමෙයි.... දැනටමත් මේ ටික කූරගල, මුහුදු මහා විහාරෙ ඇතුලු ගොඩක් තැන්වලට වෙලා ඉවරයි........ එහෙන් තම්බියො සිංහල ගෑනු අරං ඌරු රෑන් හද හද ගොඩ වැඩිකරගන්නව, මෙහෙන් තක්කඩි ටික අහින්සකයොන්ව සීනි ගොට්ටට තේකොල පනහට කුරුසෙ තියල බඳිනව....... සක්කිලි වැඩේටයි කම්කරු වැඩේටයි මෙහෙට ගෙන්නපු අනික් උන් අවුරුදු තිස් ගානක් රට කාල බෞද්ධ සිද්දස්ථාන හොරාකාල නිජබිම් තාලෙට කාවඩි නටවනව. හැම එකාම හූරං කාගෙන එන්නේ සිංහල බෞද්ද උරුමය......

    මේව කියන්න කෙනෙක් නෑ... අහන්න එකෙක් නෑ.... සිංහල බෞද්ධයගේ මළගම උපරිමයෙන් තව පරම්පර 3-4කින් සිදුවනවා නියතයි. මේ යන රැල්ලට එයට මුහුනදෙනවා මිස වෙන විකල්පයක් පේන තෙක් මානෙක නැත.
    ගල් විහාරේ ගල් වලක් වන, රුවන්වැලි සෑය පස් ගොඩක් වන කාලය තව බොහොම නුදුරුයි...... හැබැයි එදාට බොර දියේ මාලු බාපු කාවඩි පැන්චො ටිකටයි අති උතුම් සෙට් එකටයිත් හම්බෙන්නේ එකම හැන්දෙන් බවත් මතක තබා ගත යුතුය.....

    කෝ උඹේ මහා දාර්ශනික කම ඉවරද කුණුහරුප වලට බැස්සේ?:rofl::rofl: උඹ මහා බෞද්ධයා නේ. බුද්ධාගම වෙනුවෙන් මැරෙන්න කැමති එකෙක්නෙ. ඉතින් උඹ ඉගෙන ගෙන තියෙන්න කුණුහරුප කියන්න විතරද ? ගොඩක් ඔන්ලයින් වීරයෝ ඔහොම තමයි. කියන්න දෙයක් නැති උනහම කුණුහරුප කියනවා. ඒකෙන් පෙන්නන්නේ උඹේ බංකොලොත් බව. දැන් වත් මිනිහෙක් වෙන්න බලපන්. කුණුහරුප කියල උඹේ මෝඩකම වහගන්න බෑ. ඒකට අවශ්‍ය අධ්‍යාපනයක්.:rofl:

    හරි මම නම් මොකුත් කරේ නෑ. දැන් උඹ කියපන්කො උඹ ඔය කියපු විහාර බේරගන්න කරපු දේවල්. එතෙන්ටත් ගිහින් කුණුහරුප කිව්වද ?:rofl::rofl:

    මොනවටද කට්ටිය ගෙවල් පැත්තේ එවන්නේ ? උඹ ලොකු චන්ඩියෙක් වගෙයි නේ. අනේ බන් ඉස්කෝලේ යන කාලේ කොන්වෙලා හිටපු චාටර් නර්ඩ් ඩයල් තමයි ඔහොම පස්සේ කාලේ ටෝක් දෙන්නේ අපි අර පොඩි කාලේ ඉස්කෝලෙදි කියපුව. මෙහෙ එවන්න තියා උඹට හදිස්සියකට ගෙදෙට්ට එන්න එකෙක් ඉන්නවද ?:lol::lol:

    මචන් මෙහෙමයි. කැපී පෙනෙන්න ඕන නම් ඔහොම කුණුහරුප කියල හරියන්නේ නෑ. ජාතිය බේරගන්න කුණුහරුප වලට බෑ. ඒකට කරන්න තියෙන්නේ මේ අපි කීප දෙනෙක් කරනවා වගේ පුළුවන් හැටියට ජාතිය දැනුවත් කරන එකයි. නැතුව බොරුවට කොහේ හරි හැංගිලා මරනවා කපනවා කියල කෑ ගහල වැඩක් නෑ. එහෙම කරන්නේ පොන්නයෝ. :lol::rofl:
     
    තව කුණුහරුප කියකිය, බලි රුප, කේන්දර, ගස් ගල්, තොවිල්, මන්තර පස්සේ යමින් ඉමු. දෙවියන් ගේ බලපරාක්‍රමය සහ නොපෙනෙන බලවේග ගැන අදහස ළමයින්ට දෙමු. මේවා මෙහෙම වෙයි.

    45596100.jpg

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මම නිවන් යන්නේ නෑ මම දිගටම මේකේ ඉන්නවා උබලට පු*කේ අරිමින් :lol:

    අරින්න.... අරින්න... කීබෝඩ් එකක් තියෙන එකේ පු* මොකද හඳටත් අරින්න බැරියැ.. :lol::rofl:

    නිවන් යන්න උඹට උවමනා නැහැ කියපු එකෙන්ම තේරෙනවා බෞද්ධ වෙසින් ඉන්න ආගම් අතරේ ප්‍රශ්ණ ඇතිකරවලා දෙපැත්ත කොටවලා ආතල් ගන්න අබෞද්ධයෙක් කියලා... :nerd:

    උඹේ ලනු කාලා ඉස්ලාම් ආගමට බනින බෞද්ධ උන්ගැන කතා කරල වැඩක් නැහැ. :lol::rofl:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අංගුලිමාල;13585719 said:
    ඉතින් ඒක පැහැදිලි කරලා තියනවනේ බෞද්ධයෝ වර්ග දෙකක් ඉන්නවා කියල. අනික මාතෘකාවේ, වචන නිර්වචනය කරන්න බැහැනේ. මාතෘකාව සම්බන්ධ ගැටළු ආර්ටිකල් එක කියවද්දී තේරුම්ගන්නවා. ඒකයි ක්‍රමය. දැන් උඹට ඔය ටයිටල් එක ද ගැටලුව නැත්නම් කියල තියන කරුණුද ?

    ඇත්ත
    උඹ කියලා තියෙන කරුණු කාරනා හරි.

    වැඩේ වෙලා තියෙන්නේ උඹ කියපු කතා කට්ටියට තේරිලා නෑ
    අනිත් එක තමා කවුරුත් හරියටම
    උඹෙ ලිපිය කියවලා තේරුම් අරන් නෑ
    නිකන් උඩින් පල්ලෙන් බලලා සහ අනිත් උන් බැන්න නිසා බැනලා
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    දෙවියන් යනු මහා බලසම්පන්න කෙනෙක් බව බෞද්ධයා සිතයි
    තුන් ලෝකයටම අග්‍ර බුදුන්ය.බුදු දමට අනුව එක් දෙවියෙක් දෙවිවරු අති විශාල ප්‍රමාණයක් සිටී .ඔවුන් දෙවිවරු බවට පත්ව ඇත්තේ මනුෂ්‍යය ආත්ම භාවයක ඉපිද කල කුසල කර්මයන්හි ප්‍රතිඵලයක් ලෙසිනි.ඔවුන්ද අමරණීය නොවේ.ඔවුන් බුදුන්ට,මහරහතන් වහන්සේලාට වන්දනාමාන කරයි.

    බෞද්ධයා මස් මාළු අනුභව කරන අතර එය සාධාරණීකරණය සඳහා හේතු සිය ගණනක් ඉදිරිපත් කරයි
    බුදු දහමට අනුව ප්‍රාණගාතය අකුසල කර්මයක් වේ.

    බුදුදහම හේතුඵලවාදය මත පදනම් වූ ආගමක්.බුදු දහමින් හට ගන්නා සෑම දෙයක්ම විනාශ වන බව කියැවෙනවා.බුදු දහම මැවුම් වාදය ප්‍රතික්ෂේප කර තිබේ. උදා:මහා බ්‍රග්මයාගේ ශරීරයේ විවිධ කොටස් වලින් බමුණු,ක්ෂත්‍රීය,ශූද්‍ර ආදී කුල පහල වූ බවට කරන මතය
    ප්‍රතික්ෂේප කිරීම
    තම ඉරණම වෙනස් කිරීමට සමත් දෙවි ගොල්ලන් ඇතැයි සිතන බෞද්ධයා එම දේව බලි රුප වලට යාඥා කර තම ඉරණම වෙනස් කර ගැනීමට උත්සාහ දරයි
    බුදු දහමට අනුව තමාගේ ඉරණම වෙනස් කරගත හැක්කේ කුසල කර්මයන්හි යෙදීමෙනි.එලෙස යහපත්ව ජීවත්වන පුද්ගලයන්ට සම්‍යක් දෘෂ්ඨික දෙවියෝ උපකාර කරයි.
    තමන්ගේ විශ්වාස ලෝක ධර්මතාවයන්ට පටහැනි බවත් බුදු දහමට විරුද්ධ බවත් පෙන්වූ විට බෞද්ධයා එය කී තැනැත්තාට පරිභව කරයි
    බුදු දහමට අභියෝග කිරීමට තවමත් නූතන විද්‍යාවටවත් හැකිවී නොමැත.තොපේ ආගම් නං විද්‍යාව හමුවේ කුජීත වී ඇත.

    තොපිලා ගැන අනුකම්පා කරනවා මිසක් අපට කරන්න කිසිදෙයක් නැත.

    මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ උඹලා මූ කියන වචන නිර්වචනය කරන්න ගිහින්
    මූ මෙතන බෞද්ධ කියලා කියෙන්නේ උතුම් බුදුදහම අනුව ගමන් කරන පුද්ගලයන්ට නෙවෙයි

    අපේ සමාජයේ ඉන්නවනේ බන් ඇහුවොත් බෞද්ධ
    ඒත් වැඩ අබෞද්ධ පොරවල්
    හරි සරලව මෙහෙම කියන්නම්
    මලක් පහන්ක් පූජා කරන්නේ වත් නැති
    බුදු දහම ගැන දන්නේ නැති
    ඒත්
    කෑලි කොටුකරන්න පන්සල් යන
    ඇහුවොත් බවුද්ධ කියන පොරවල් ගැන තමා මූ කියන්නේ
    දැන් ඉතින් හැමෝම මූ කියලා තියෙන දේවල් හරියට තේරුම් ගන්නේ නැතුව
    නැට්ට පාගන් කෑ ගහනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අංගුලිමාල;13584578 said:
    සිංහල බෞද්ධයා සහ මුස්ලිම් ජාතිකයා අතර වැඩි වෙනසක් නැත. එහෙත් මම කතා කරන්නේ අද ලංකාවේ වැඩි වශයෙන් සිටින ජනප්‍රිය වර්ගයේ බෞද්ධයා ගැන පමණි. පිරිසුදු බුදුදහම අදහන බෞද්ධයන් ගැන නොවේ. මේ සමාන කම් ඔබ දකිනවාට සැකයක් නැත:

    බෞද්දයා දෙවියන් විශ්වාශ කරයි
    බෞද්දයා දෙවියන් වහන්සේ වෙනුවෙන් මිනිසුන් නොමරයි
    බෞද්දයා දෙවියනත් පින් අනුමොදන් කරයි. දෙවියන් එය කලා මෙය කලා පැවසීම බෞද්දයාගේ සිරිත නොවේ

    පිරිසිදු බෞද්දයා අපිරිසිදු බෞද්දයා 2ක් නැත. බුදුන් වහන්සෙගේ නොවන බෞද්දකමක් ද නැත. ජනප්‍රිය බෞද්දයා කියා සන්කල්පයක් නොමැත.