eyi hamu wenna baadhakada![]()
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී
eyi hamu wenna baadhakada![]()
එකත් හොදයි තමයි
එත් කට්ටියට එපා වෙයි කියවලා
එහෙම දන්නා නම් සී මෝර් යන්න ඕනිඑහෙම වෙන එකක් නෑ. ටික ටික කවිකමත් දියුණු වෙයි. අඩුගානෙ එයාට හරි පෙන්නන්න පුළුවන්නෙ.

මාලිංග අයියේ
පොස්ට් එකක් දානකොට දකුණු පැත්තේ තියනවනේ මූණු ටික
ඉස්සෙල්ල තිබ්බේ වෙනින් ටිකක්
දැන් ඒ ටික වෙනස් වෙලා
එහෙම දන්නා නම් සී මෝර් යන්න ඕනි
ඒක වෙනස් කරන්න බැරිද?
එකත් ඇත්ත
එහෙනම් ලියල දාන්නම්කො එකක්
අපි පාවිච්චි කරල ස්මයිලස් අනුව ද කොහෙද ඒක වෙනස් වෙන්නෙ. ආයිත් ඔයා මෝ යන්න කලින් තිබුණ ස්මයිලස් කීපයක් දාන්න. එතකොට බොහෝවිට හරියයි.

ඔව් ඔව් සයූ ඉලක්කම් පහ තමයි![]()


Kohoma Hari ekkagena Enna Koවැරදි ආදර්ශයක්. ඇයි කවුරුත් ගෙදර නැති වෙලේ එක්කගෙන යන්නෙ. ඉන්න වෙලාවට ඕනනම් එක්කගෙන යන්න එකනෙ ඇත්තෙ
![]()
ඒක තමයි. මේ මල් බබත් කරන වැඩ. දැන් ඉතින් ඕව දැකල පොඩි අය මොනා හිතයි ද මන්ද![]()

Pissu PeekuduCall Ekak Dunnada Ithin
පිස්සු නැත්නම් ෂෝක්
එක්කන් එන්න පුළුවන් නම් කෝල් එකක් දෙන එකත් මහ වැඩක්ද?
Katha Karanna Thamai
එක්කන් එන්න පුළුවන් නම් එක්කන් එනවා
වෙන මොකටවත් නෙවෙයි
කතා කරන්න වචනයක්වත්


Hoda Race Ekak Yannekandya 1,553
Mal Baba 978
Malinga 844
Mr.Truth 705
lakshithalcr 497
Fire Dragon 322
sayu11111 299