|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :no::no::no:
    මගේ අම්මගේ ලොකු දුව:lol:

    ඔය නංගිල අක්කල ගැන වැඩිය කියන්න එපා මස්සිනාල ගොඩක් ඉඳියි එළකිරි එකේ ඔයාට අන්තිමේදි :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: ඒ මොකෝ එ?
    7.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ එළ බලන්නකො.



    ඒකනම් එයාගෙන තමයි අහන්න වෙන්නෙ. සමහරවිට ඒ දවස්වල ජපන් වලන් ගණන් කරන්න ඉගෙන ගන්න ඇති :rofl: (මට කන්න වෙයි දැන්නම)


    :D
    ආයිත් ආවහම අහලා බලමු:cool:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔය නංගිල අක්කල ගැන වැඩිය කියන්න එපා මස්සිනාල ගොඩක් ඉඳියි එළකිරි එකේ ඔයාට අන්තිමේදි :lol::lol:

    පිස්සු හැදෙයි:shocked:
    මෙතැනින් පසු මට අක්කා කෙනෙක් නැති බව කරුණාවෙන් සලකන්න:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow PM Barata Ewi

    :shocked: පීඑම් එවලත් අහනව ද එතොකොට?


    පිස්සු හැදෙයි:shocked:
    මෙතැනින් පසු මට අක්කා කෙනෙක් නැති බව කරුණාවෙන් සලකන්න:lol:

    :lol::lol: අක්ක බැඳල හෝ බඳින්න යනව වගේ කිවුවනම් වැඩිය අවුලක් වෙන එකක් නෑ :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :lol::lol:
    මටත් මේ එකෙක් මේ දවස් වල PM දාල බනිනවා
    කුණුහර්ප කියා කියා පට්ටම අතල්

    පිස්සු පොරක්නේ
    ෆේක් ඩයල් වලට මාර ආතල් තමා තියෙන්නේ
     
    Status
    Not open for further replies.