බඩුවකට උදවුවක්

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    බඩුවකට උදවුවක්

    මචන්ලා මට ලොකු උදවුවක් ඕනේ..දන්නා කෙනෙක් ඉන්නවනම් කියහන් මට iphone 4 16gb හරි 32gb.. Factory unlocked සුදු පාට එකක් හරි ( කළු උනත් කමක් නැ කියහන් ) තියනවනම් ගන්න අලුතෙන්..ගණන් හිලවු එහෙමයි ගන්න තැනකුයි කියහල්ලා...හදිසියක්..

    නිකම් යන්න එපා මචන්ලා බම්ප් පාරක් හරි දාලා පලයන්


    :frown::frown::frown:- අදුරු වෘකයා - :frown::frown::frown:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    උඹ ඔය හදිස්සියෙ හොයන්නෙ, කෙල්ල රට යන්න කලින් අරන් දෙන්න නේද?:baffled:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    :(

    ඊ බේ එකේ බලපන්කො


    ඊ බේ එකේ බලන්න ඕනෙනම් මන් මේකේ අහන්නේ නැ නේ බන්..කෙලින්ම එකේ බලනව..එකේ බැලුව බඩු තියනව..එත් මට සුරේ මදි.. අනික ගාන 46ක් මන් පුලුවන්නම් ඊට වැඩ අඩුවට බලන්නේ :( සල්ලි නෑ අතේ වැඩිය
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර