Passport Help

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    481
    63
    දන්නා එකෙක් ඉන්නවනම් කියහන් බන් ලොකු උදවුවක්
    මම passport එක නුවරින් දින 14න් එන්න හදාගත්ත බන් එත් මට ලගදි එන exam එකක් නිසා මේ සතියේ බදාදා වගේ passport එක අනිවාර්යෙන්ම ඕනෙ වෙනවා නැත්තන් ලියන්න බෑ, passport එක එන්නේ දවස් 14කට පස්සේ එ කියන්නේ සිකුරාදා . මට ඊට කලින් one day service හරි කමක් නෑ ගන්න ඕනෙ බන්. එහෙම ගන්න පුලුවන්ද? මොකක්ද කරන්න ඕනේ please help මචන්ලා