Iphone 5S සිල්වර්/වයිට් 32GB හරි 64GB
පාවිච්චි කරපු හොද කන්ඩිෂන් එකේ
එකක් (කන්ට්රී අන්ලොක් කරපු ) කීයක් වෙනවාද මචන්ලා.
බ්රෑන්ඩ් නිව් ගන්නවා නම් කීයක් වගේ ද දැන් මාකර්ට් එකේ වෙන්නේ.
අයි ෆොන් එකක් ගන්න යද්දි අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු උඹලා දන්න විදියට මට පැහැදිලි කරලා දියන් මචන් ලා.
බ්රෑන්ඩ් නිව් ගනිද්දි නිකන් ම කන්ට්රී අන්ලොක් වේලාද එන්නේ.
අද හෙටම ගන්නවා හොද ගාණක් සෙට් වුනා නම්.
නුවරින් ම නම් වඩාත් හොදයි.
උඹලා දන්න කියන නුවර හොද කඩවල් වගයක් කියහල්ලා මචන්.