2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දිලා කොහෙද ඉන්නේ මාලින්ග අයියා.
    මේ පැත්තේත් කපනවා ආය දෙනවා

    කොහෙද දන්නෙ නෑ ඉන්නෙ. එහෙම ද? කොහොමත් අද දවල්නම් ගොඩක් පැතිවල කපනව කියල තිබුණ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැන්වීමක්

    දැන්වීමකි
    කොම්පියුටරේ හොරෙන් ජර බරි වැල - වැල වරකා වැඩ කරන එවුන්ට
    බොස්ට_හොරෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1407731

    දැන් තොපි හැම එකෙක්ම මේකේ ඇඩ් දාන්න ලෑස්ති වෙන්න එපා

    **මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි**
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    man awa...den tikakata kalinui light awe...ayemath pataan gamu wede...:P

    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13607474 said:
    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    අඩෝ උබ සුපිරි ගමනක් ඇවිත් නේ....
    පෝස්ට් 600+ ගහල, කො‍ටු 6ක් පැනලා.....
    එල එල......
    [/QUOTE]

    ඕකා තහනම් උත්තෙජක ගහලා ඉන්නේ රී පොස්ට් මලේ
    පිස්සුවෙන් එහාට මෙහාට දුවනවා
    :lol::lol::lol::lol:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එල දීලා අපිත් අහගෙන ඉන්නේ..:)
    අඩේ කරන්ට් නැහැ බන් :(

    RePost බුවා;13607474 said:
    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    අඩෝ උබ සුපිරි ගමනක් ඇවිත් නේ....
    පෝස්ට් 600+ ගහල, කො‍ටු 6ක් පැනලා.....
    එල එල......
    [/QUOTE]

    මචන් මන් පොස්ට් දන එක චුටක් අඩු උන මගේ ගර්ල් ලංකාවෙන් ගිය නිසා පොදක් තාම ට්‍රැක් අඋට් :( :(

    මන් මේ ගමන අවේ උබලගේ උදවු වලින්.. පොස්ට් දානවා වගේම ඒවාට රේප් දුන්නේ උබලා බන්..ඒවාට ගොඩක් ස්තුති.. ඇරා උබටත් මචන් මොකද අදුරු වෘකය කියන නම මුලින්ම කිවුවේ උබ
    :):):)

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown: