2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    avatar300758_8.gif

    Amila 256

    තෑන්ක්ස් මචෝ උඹ කරන්නේ සැහෙන උදව්වක්....

    :nerd::nerd::nerd:
    :):):):)
    11.gif
    11.gif
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13608800 said:
    කවු ද බං මේ රේඩියෝ එකේ 'සරම්' ඇඩ් එකක් කියවන එවුන් ටික......

    සරමක් ගැන නම් මන් කලින් කිවුව :oo::oo:

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    එහෙනම් ඕක දීපං මට...
    මේ සිංදුවට මම මහින්ද මාමවයි....පාඨලී චම්පක මාමවයි....ලෙස්බී (එස් බී) මාමවයි...අපේ උ-පෙළ ප්‍රතිපල දෙන්නේ නැතුව පරක්කු කරන රත්තරන් බන්දුල මාමවයි.....මර්වින් මාමවයි එකතු කරගන්නවා.....
    මේ හැමෝවම එකතු කරගනිං දිලෝ..

    ලෙස්බි මාමා :lol::lol::lol: දවසේ පට්ට ලොල් සහගත කියමන...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම

    අජා නචලේ
    මේ සිංදුවට මම මහින්ද මාමවයි....පාඨලී චම්පක මාමවයි....ලෙස්බී (එස් බී) මාමවයි...අපේ උ-පෙළ ප්‍රතිපල දෙන්නේ නැතුව පරක්කු කරන රත්තරන් බන්දුල මාමවයි.....මර්වින් මාමවයි එකතු කරගන්නවා.....
    මේ හැමෝවම එකතු කරගනිං දිලෝ..
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,904
    113

    එහෙනම් ඕක දීපං මට...
    මේ සිංදුවට මම මහින්ද මාමවයි....පාඨලී චම්පක මාමවයි....ලෙස්බී (එස් බී) මාමවයි...අපේ උ-පෙළ ප්‍රතිපල දෙන්නේ නැතුව පරක්කු කරන රත්තරන් බන්දුල මාමවයි.....මර්වින් මාමවයි එකතු කරගන්නවා.....
    මේ හැමෝවම එකතු කරගනිං දිලෝ..

    :lol::lol::lol::lol:අඩා උඹ 92කේ එකෙක් ද ආහ්??:cool::cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ගහක් ගලක් වගේ හිටිය මගේ ලැප් රාජයට කෙල උනා බන්...:( :(
    දැන් මේ මිනි ලැපක් පාවිච්චි කරන්නේ.. එක වෙලාවකට බඩ ගානවා වගෙයි එපා වෙනවා බන්..:growl::growl::growl:

    මගෙත් එහෙමයි බං...ඉබ්බා පිටේ යනවා වගේ.....
    දවසකට 20 පාරක්වක් ස්ට්‍රක් වෙනවා
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Banjaara Lyrics

    Banjara banjara…
    Dil mera banjaara
    Dekha jabse usko dil mera dil mera banjaara
    Naa jaga naa soya dil mera dil mera banjaara
    Jo muskaraaye woh, Sab kuch bhulaye woh
    Dekho bhatak ke aaye dil Banjaara0
    Banjara banjaara uski dhun me dil banjaara
    Banjara banjaara uski dhun me dil banjaara

    Leharaake dil se guzarti hai woh
    Leharaake dil se guzarti hai woh
    Jaane kya khit-pit karti hai woh
    Ho hans de to ude dil me hai titliyan
    Be-mausam gire hum pe hain bijliyaan
    Uss pe ye dil aa aake haara
    Banjara banjara uski dhun me dil banjaara
    Banjara banjara uski dhun me dil banjaara

    Ho ho…
    Baaton me uski jaadugari
    Ho… baaton me uski jadugari
    Nigaahon me uske hai kaarigari
    Ho saikadon khwaab uspe hain kharcha kiye
    Phir bhi milne ko har roz tarsa kiye
    Kehde toh chhod du main ye jag saara
    Banjara banjaara uski dhun me dil banjara
    Banjara banjaara uski dhun me dil banjara
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,827
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ සිංදුවට මම මහින්ද මාමවයි....පාඨලී චම්පක මාමවයි....ලෙස්බී (එස් බී) මාමවයි...අපේ උ-පෙළ ප්‍රතිපල දෙන්නේ නැතුව පරක්කු කරන රත්තරන් බන්දුල මාමවයි.....මර්වින් මාමවයි එකතු කරගන්නවා.....
    මේ හැමෝවම එකතු කරගනිං දිලෝ..

    :lol::lol::lol::lol: