ඔන්න මන් අයෙමත් අවා..මගේ සින්දුව දුන්නද දන්නේ නැ.. දුන්නේ නැතිනම් මචන් මට දියණ රෝච්ක් ස්ටාර් එකේ සින්දුව මන් ඉල්ලපු හොද මුඩ් එකක නැ
- අදුරු වෘකයා -
දුන්නේ නැ කියහන්කෝ
ඔන්න මන් අයෙමත් අවා..මගේ සින්දුව දුන්නද දන්නේ නැ.. දුන්නේ නැතිනම් මචන් මට දියණ රෝච්ක් ස්ටාර් එකේ සින්දුව මන් ඉල්ලපු හොද මුඩ් එකක නැ
- අදුරු වෘකයා -
මචන්zලා මම කාල එහෙම එන්නම්z ටිකක් රෑ වෙලා. අනිද්දා බාර දෙන්න තියන වැඩක් ඉවර කරන්න තියනවාz.
එකත් ඉවර කරලා එන්නම්z
මට සුභ පතපු හැමෝටම ස්තුතියි මචන්zලා
මෙන්ඩිස් බෝතලෙකුත් තියනවා දැක්කා
හි හි හි
ජයෙන් ජය මචන්zලා

අපෝ චාටර් බන්...
පිච්චිලා යනෝ...

මචන්zලා මම කාල එහෙම එන්නම්z ටිකක් රෑ වෙලා. අනිද්දා බාර දෙන්න තියන වැඩක් ඉවර කරන්න තියනවාz.
එකත් ඉවර කරලා එන්නම්z
මට සුභ පතපු හැමෝටම ස්තුතියි මචන්zලා
මෙන්ඩිස් බෝතලෙකුත් තියනවා දැක්කා
හි හි හි
ජයෙන් ජය මචන්zලා
වැඩේ නැගලා යනවා වගේනේ....
මගේ ලැපට කෙල උනා බන්..
එකයි මේ දවස්වල එළකිරි රේඩියෝ එක පැත්තේ එන්න උනේ නැත්තේ...![]()
ai ban moko une?

ai ban moko une?
හින්දි එකක් තමයි ඕක