2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;13608823 said:
    :lol::lol::lol::lol:අඩා උඹ 92කේ එකෙක් ද ආහ්??:cool::cool:

    නෑ බං...93 සැප්තැම්බර් :rofl::rofl::baffled::baffled:
    හිංදි සිංදු දන්නේ නෑ බං...අහන්නෙත් නෑ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මගුල කැඩී කැඩී ඇහෙන්නේ ඇයි බන් ?:(:(:(


    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    ඔයාගෙ ලයින් එකේ අවුලක් ඇති. නැත්තම් කැඩි කැඩී අහෙන්නෙ නෑ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    අජා නචලේ
    මේ සිංදුවට මම මහින්ද මාමවයි....පාඨලී චම්පක මාමවයි....ලෙස්බී (එස් බී) මාමවයි...අපේ උ-පෙළ ප්‍රතිපල දෙන්නේ නැතුව පරක්කු කරන රත්තරන් බන්දුල මාමවයි.....මර්වින් මාමවයි එකතු කරගන්නවා.....
    මේ හැමෝවම එකතු කරගනිං දිලෝ..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..


    මගෙත් එහෙමයි බං...ඉබ්බා පිටේ යනවා වගේ.....
    දවසකට 20 පාරක්වක් ස්ට්‍රක් වෙනවා

    කියලා වැඩක් නෑ බන්...:no::no: නැතිකමට පාවිච්චි කරනවා...:(
    එකම හොද චාර්ජ් එක නම් පට්ට වෙලාවක් අල්ලාගෙන ඉන්නවා... :yes:
    ඒ උනාට ස්ටක් උනාම මේක භූගත කරන්නමයි හිතෙන්නේ...:growl::growl::growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    sanjana I love you lyrics



    Dhadkan Ki Ravaani Le Le
    Chaahat Ki Nishani Le Le
    Sanjana Chaahe Tujhe
    Jo Bhi Chaahe Aa Mujhse Le Le
    Tu Ishq Hai Tujhe Pyaar Doon Kya Do
    Tera Pyaar Hoon Tujhe Pyaar Doon Kya Do
    Main Bhi Yahan Tu Bhi Yahan
    Prem Hi Prem Harso
    Sanjana I Love You
    O Yeah
    Sanjana I Love You
    Love You Love You
    Aao Aaj Baahon Mein Jhoole
    Baahon Mein Jhoole
    Aao Saari Duniyan Ko Bhoole
    Duniyan Ko Bhoole
    Madhoshi Chaayi Hai
    Dekho Na Le Chala Pal Yeh Kahan
    Pal Yeh Kahan
    Main Bhi Yahan Tu Bhi Yahan
    Prem Hi Prem Harson
    Sanjana I Love You
    O Yeah
    Sanjana I Love You
    Love You Love You
    Phoolon Ki Tarah Aaj Mehke
    Aao Na Mehke
    Deewaane Hokar Behke
    Aao Na Behke
    Ho Masti Si Chaayi Hai Kuch Leke Aayi Hai Pyaara Pyaara
    Pyaara Sama
    Main Bhi Yahan Tu Bhi Yahan
    Prem Hi Prem Harson
    Sanjana I Love You
    O Yeah
    Sanjana I Love You
    Love You Love You
    Aaj Tumhe Kuch Kehdoon
    Chupke Se Kehdo
    Aaj Tumhe De Doon
    Chori Se De Do
    Lab Yeh Kunware Hai Ab Yeh Tumhare Hain
    O Meri Jaan
    Main Bhi Yahan Tu Bhi Yahan
    Prem Hi Prem Harson
    Sanjana Love You
    Sanjana I Love You