2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Aisha.jpg



    සෝනම් ගෑවුනද මම ඒ ‍ෆිල්ම් එක බලනවා..මේ ‍ෆිල්ම් එකේ ඇදුම් වලට සෑහෙන්නම ගානක් වියදම් වෙලා තියෙනවා..සෝනම් ට අඳින්න ඕන ඇඳුම් (කොස්ටියුම්ස් කියලා කියන්නේ) ගොඩක් වෙලාවට ‍තෝරලා අර ගන්නේ සෝනම්ගෙ නංගී...නොසෑහෙන්නම ඒ වෙනුවෙන් වියදම කරනවලු නඟා වෙලාවකට...


     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    mage unusum subapathum posts 2k venuven :D


    අපේ ලීරික්ස් සපයන අමිල මලයා 2000 ගහලයි කියහන්කෝ
    ඔන්න සුභ පැතුවා කියහන්කෝ

    පැටියා;13609675 said:
    කමෝන් කමෝන්.
    එකෙන්ම ගහපං 3000 මේ ත්‍රෙඩ් එකේම. :cool:

    Congratz කිවුවා :)
    Thanks මචන්ලා..............:):):):):):cool::cool::cool: