2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අඩේ .....යද්දි කියල ගියා "මම සමණලයෙක් නෙමෙයි සමණැලියක්" කියල කියහන්කෝ
    චෙක්.. උබලයේ කතා ඇහිලා යන්න ගියා කියහන්කෝ​

    :lol::lol::lol::lol::lol::lol::lol::eek::eek::eek:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    ow nidimathanam na..eth heta tikak kalin aharenna wey..nanagige badu lasthi karalath na..eyage flight1 thiyeneth heta ra 12 ganakata..enisa dawal wenakan nigena ba..anika 4n1 data tika iwara unoth iwarayi..me dawas wala athe sathe na.:(:(

    Ohhh:(

    Nangi rata Yanawada:)Studies walata wenna one:yes:Good Luck ayata:)

    Data iwara unata Awlak naha ane.........Bank 1ken loan 1kak gamu:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම දන්නෙත් නෑ..ඒක 1 to 7 ඔක්කොම බැලුවම හොල්මන් ගැන කිසිම හැඟීමක් නැති වෙලා යනවා...සිරා ම කතාව Dean තමයි සිරාම පොර මැක්සා...ඌ සිරාම ෆ්න් ඩයල් එකක් ...

    සිරා බන්z...
    උගෙ මල්ලි වෙනුවෙන් ඕන මගුලක් කරනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow config1 aulak thiyenawa thama..1 hari gassana man dan na..:(:(

    router eke model eka mokak da? manual eke athi karana vidiya leesiyen. ehema naththum site eke athi karana vidiya. naththum youtube video vunath thiyenna puluvan.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අහ් කත්‍රිනා කයිෆ් ගේ බත්ඩේ පාටි එක දවසේ ඒ සඳහා සල්මන් ඛාන් වගේම ෂාරුක් ඛාන් නුත් සහභාගි උනා..මේ දෙන්නගේ යම් මත ගැ‍ටුමත් තිබිලා..මේ පාටිය වෙලාවේ මේක සෑහෙන්නම උච්ච අගයකට ඇවිත් සල්මන් ෂාරුක් අතර බහින් බස් වීමක් වෙලා තියෙනවා..දැනට තියෙන ආරංචි මාර්ගවල හැටියට තාම දෙන්නගේ ඇයි හොදක් නෑ..ඒ වගේම කත්‍රිනාත් මේ දෙන්න එක්කම තිබුන සමාගම නවත්තලා දාලා ලු..ඒත් කත්‍රිනා ගෙයි ෂාරුක් ගෙයි එන්න තියෙන ‍ෆිල්ම් එකේ ශූටින් වලට මේ සිදුවීමේ බල පෑමක් ඇති නොවෙන්න වග බලා ගන්නවා කියල තිබුනට මොනව උනාද දන්නේ නෑ....ෂාරුක් මේ වගේ නිළියන් කීපදෙනෙක් එක්ක අවුල් දා ගත්තා සල්මනුත් ඒ වගේමයි දෙන්නම අයිශ්වර්යා රායි එක්ක මේ වගේම ලොකු අවුලක් තියෙනවා..ඒ වගේම දැන් කත්‍රිනා...ඉදිරියට නම් අයිශ් ගෙයි ෂාරුක් ගෙයි ‍ෆිල්ම් එකක් ඉස්සහට එන්න ඉඩ තියෙනවා කියල ඒ පැත්තෙන් ආරංචියක් ආවා...ඒ ගැන සාකච්ඡා මට්ටමෙන් යම් විදියකට සාර්ථක වෙලා තියෙනවා ලු..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13610083 said:
    ඒක නේ බං ගෑනු සමනළයෙක්ටවත් පාරෙ බැහැලා යන්න බෑ නෙ??:lol::lol:

    සමණල්ලු පාරේ බැහැලා යනවද බන්.............:lol::lol::lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    skeleton_dance.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් ඕයි.........
    වල් පඳුරු.............
    නොදකුං..............
    ඔය ටිකක් චරිතෙ අවුල් උනාට ඔහොම කතා කරන එක හරි නැහැනේ උඹට...........
    ඒක තමා මට තද උනේ...........

    ඔව් බන්
    වෙසෙස් සිනිදු මුවරද බර සහස් පත
    කොරොස් නලින් යුතුවේ වේ කටු පෙලිනි යුත

    කියන්නේ ඒකනේ බන්z.
    චරිතෙ පොඩ්ඩක් අල්ලන් මඩ ගහනවා.
    :frown::frown::frown::frown: