2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මේකා බට්ටා වගේ හිටියට ගොසිප් ලොරියක්

    Aniwa:yes:

    Bollywood nam ithin Randike thamai
    11.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Geval paththe danna dial ekak innava nam eya ta kiyala kara ganna eke hodai natham anthimata cable eken vada karana ekath nathi vei....podi deyak thiyenne :) laga paataka hitiya nam mokak hari karala denava..mame venama trip ekakma enna owna oye paththa ta :)

    balamu..heta wenakan balala..welawakata ehema pahuwadata hari yanwa..ane manda..heta bari unoth mona hari karanan wenawa..:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13610182 said:
    සාප්පුවෙන් සුප්පුව දුන්නට ඒක මුං හිල් කරලා නෑ බං.........:cool:මෙච්චර හපලා හපලා සූප්පුව හිල් කරගන්න ට්‍රයි එක.තාම කිරි දත් නෙ බං:lol::lol::lol:

    ආයේ පලයං සාප්පුවට..........
    කුඩු කරපං සාප්පුවම............:growl::growl::growl:
    සූප්පුවට ඉන්ටනැෂනල් වොරනිටි තියෙනවා..............:yes::yes::yes:
    ආයේ එකෙන්ම..............
    දත් ගැන කියන්න එපා...........
    වොරන්ටි දෙන එකක් නැහැ............:lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    ආයේ පලයං සාප්පුවට..........
    කුඩු කරපං සාප්පුවම............:growl::growl::growl:
    සූප්පුවට ඉන්ටනැෂනල් වොරනිටි තියෙනවා..............:yes::yes::yes:
    ආයේ එකෙන්ම..............
    දත් ගැන කියන්න එපා...........
    වොරන්ටි දෙන එකක් නැහැ............:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් මමත් දැන් යන්න කියලා..නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත් උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත් රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...
    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...
    ඉතින් අදට මම සමු ගන්නවා..ඔක්කොටම ස්තූතියි...
    අන්තිමට කියන්න තියෙන්නේ..සුභ රාත්‍රියක් ඔක්කොටම...Sayo,GTR,Mal Baba,Too Little,aravinda,Elakiri kolla,Hansa,dila,malinga,eki noki samoma..ta

    එළ එළ සුභ රාත්‍රියක් වේවා !!!!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta


    එල එල රන්දික.........
    සුභ..........
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta

    අපේ නම් නම් කියලා නෑ:baffled:
    කමක් නෑ:cool:
    සු රා කොල්ලා
    11.gif