මේකා බට්ටා වගේ හිටියට ගොසිප් ලොරියක්
Aniwa

Bollywood nam ithin Randike thamai
මේකා බට්ටා වගේ හිටියට ගොසිප් ලොරියක්

ලිඳේ ඉන්න උන්ව ලිඳට දාන්න බෑනේ බං ආය


ane manda ayya ehema thanak na man hithanne..man wadiya owa gana dan na..enisa kiyana therenneth na..![]()
Geval paththe danna dial ekak innava nam eya ta kiyala kara ganna eke hodai natham anthimata cable eken vada karana ekath nathi vei....podi deyak thiyennelaga paataka hitiya nam mokak hari karala denava..mame venama trip ekakma enna owna oye paththa ta
![]()

එළකිරි කොල්ලෙක්;13610182 said:සාප්පුවෙන් සුප්පුව දුන්නට ඒක මුං හිල් කරලා නෑ බං.........මෙච්චර හපලා හපලා සූප්පුව හිල් කරගන්න ට්රයි එක.තාම කිරි දත් නෙ බං
![]()









දිලෝ මගේ සින්දුවත් දීපන් ආ

එළකිරි කොල්ලෙක්;13610163 said:අනිවා.........මූ හින්දි චිත්තරපටි බානවා වැඩියි වගේ![]()
ආයේ පලයං සාප්පුවට..........
කුඩු කරපං සාප්පුවම............
සූප්පුවට ඉන්ටනැෂනල් වොරනිටි තියෙනවා..............
ආයේ එකෙන්ම..............
දත් ගැන කියන්න එපා...........
වොරන්ටි දෙන එකක් නැහැ............![]()






Bro onna oka bima Thiyala Natanna Machan![]()




ඉතින් මමත් දැන් යන්න කියලා..නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත් උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත් රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...
එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...
ඉතින් අදට මම සමු ගන්නවා..ඔක්කොටම ස්තූතියි...
අන්තිමට කියන්න තියෙන්නේ..සුභ රාත්රියක් ඔක්කොටම...Sayo,GTR,Mal Baba,Too Little,aravinda,Elakiri kolla,Hansa,dila,malinga,eki noki samoma..ta
ඉතින් මමත් දැන් යන්න කියලා..
නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...
එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
දිලා ලස්සනට වැඩේ කරන් යනවා...
ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...
ඉතින් අදට මම සමු ගන්නවා..
ඔක්කොටම ස්තූතියි...
අන්තිමට කියන්න තියෙන්නේ.
.සුභ රාත්රියක් ඔක්කොටම...
Sayo,GTR,Mal Baba,Too Little,
aravinda,Elakiri kolla,
Hansa,dila,malinga,
eki noki samoma..ta
ඉතින් මමත් දැන් යන්න කියලා..
නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...
එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
දිලා ලස්සනට වැඩේ කරන් යනවා...
ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...
ඉතින් අදට මම සමු ගන්නවා..
ඔක්කොටම ස්තූතියි...
අන්තිමට කියන්න තියෙන්නේ.
.සුභ රාත්රියක් ඔක්කොටම...
Sayo,GTR,Mal Baba,Too Little,
aravinda,Elakiri kolla,
Hansa,dila,malinga,
eki noki samoma..ta

