ඉතින් මමත් දැන් යන්න කියලා..
නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...
එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
දිලා ලස්සනට වැඩේ කරන් යනවා...
ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...
ඉතින් අදට මම සමු ගන්නවා..
ඔක්කොටම ස්තූතියි...
අන්තිමට කියන්න තියෙන්නේ.
.සුභ රාත්රියක් ඔක්කොටම...
Sayo,GTR,Mal Baba,Too Little,
aravinda,Elakiri kolla,
Hansa,dila,malinga,
eki noki samoma..ta
එළ එළ තව ටිකක් ඉඳලා පල........
කොහොම හරි Good night මචං.ආපහු සෙට් වෙමු
Last edited:

Hetath set wemu





