2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

  • Jul 6, 2012
    10,680
    2,904
    113
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta

    එළ එළ තව ටිකක් ඉඳලා පල........
    කොහොම හරි Good night මචං.ආපහු සෙට් වෙමු
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta

    meh Auto Driver danna ethakota hari:lol::lol::lol::lol:

    Good Night Brother!:cool:Hetath set wemu:)

    Bye..........Tc...........Sweet Dreams!:D
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta

    හරි මචන් ගිහින් එන්න..ගුඩ් නයිට්.. :D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    Aniwa:yes:

    Bollywood nam ithin Randike thamai
    11.gif

    defaaaaa
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බෑ මට බෑ.... මෙහෙමමයි නටන්න ඕනෑ...
    ගහනව පොලේ එන්න එපා මේක උදුර ගන්න
    :lol::lol::lol::lol::lol:

    මුරණ්ඩු වෙන්න එපා බං ඔච්චර...........
    රට්ටු කයි කතන්දර කියනවා...............
    අපිට බලං ඉන්න බැරි නිසා කියන්නේ............
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta

    good night tc bs :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොම ස්තූතියි මම ඉල්ලපු සින්දු දෙකක්ම අද ප්ලේ උනා...බොහොම ස්තූතියි..
    මට ඔය සින්දුව(Bin-There) ඇහෙද්දි සෑහෙන්නම අප්සට්..ඒත් මම ඒ හැඟීමට මාරම ආසයි..
    ඇරත් සෝනම් ඉන්න ‍ෆිල්ම් එකක් නේ...GTR මලය දන්නවා කවුද මගේ කැමතිම සිලෙක්ශන්ස් කියලා ..
    Gossips අහා..ඊළඟ දවස වෙනුවෙන් මම තරමක් දේවල් එකතු කරන් එන්නම් ඉන්දියන් සුපිරිම නලු නිළියන් 40ක් (Original)ද කොහෙද මගේ Twitter ප්‍රොෆයිල් එකේ ඉන්නවා..ඒ නිසා ඕන තරම් ඕපා දූප තියෙනවා...
    Thank you soo much
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඉතින් මමත් දැන් යන්න කියලා..
    නිදි මතක් නැති උනත් ලොකුවට නිඳා ගන්නම වෙනවා
    නැත්තම් වාහනේ එලවන් යනකොට නින්ද ගියොත්
    උඹලට දවස් 7ක් අපේ දිහා ඇවිත් තමා ඇවිත්
    රේඩියෝ ශෝ එකක් කරන්න වෙන්නේ...

    එල එල අද ශෝ එකට බාධා ආවත් හැකි විදියට
    ලෙසටම කරගෙන ගියා අනිව දිගටම සෙට් වෙනවා..
    දිලා ලස්සනට වැඩේ කරන් යනවා... ‍
    ටුලී ටත් ස්තූතියි බැක්-අප් එකක් විදියට දේන් සප් එකට...

    ඉතින් අදට මම සමු ගන්නවා..
    ඔක්කොටම ස්තූතියි...

    අන්තිමට කියන්න තියෙන්නේ.
    .සුභ රාත්‍රියක් ඔක්කොටම...
    Sayo,GTR,Mal Baba,Too Little,
    aravinda,Elakiri kolla,
    Hansa,dila,malinga,
    eki noki samoma..ta

    ඕප බට්ටා යනවද කොල්ලාz
    එල රන්දිකේ
    ආය සෙට් වෙමු මලයාz
    ජයෙන් ජය උබටz
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මුරණ්ඩු වෙන්න එපා බං ඔච්චර...........
    රට්ටු කයි කතන්දර කියනවා...............
    අපිට බලං ඉන්න බැරි නිසා කියන්නේ............

    කයි කතන්දර කියනවා කියහන්කෝ :lol::lol::lol::lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බොහොම ස්තූතියි මම ඉල්ලපු සින්දු දෙකක්ම අද ප්ලේ උනා...බොහොම ස්තූතියි..
    මට ඔය සින්දුව(Bin-There) ඇහෙද්දි සෑහෙන්නම අප්සට්..ඒත් මම ඒ හැඟීමට මාරම ආසයි..
    ඇරත් සෝනම් ඉන්න ‍ෆිල්ම් එකක් නේ...GTR මලය දන්නවා කවුද මගේ කැමතිම සිලෙක්ශන්ස් කියලා ..
    Gossips අහා..ඊළඟ දවස වෙනුවෙන් මම තරමක් දේවල් එකතු කරන් එන්නම් ඉන්දියන් සුපිරිම නලු නිළියන් 40ක් (Original)ද කොහෙද මගේ Twitter ප්‍රොෆයිල් එකේ ඉන්නවා..ඒ නිසා ඕන තරම් ඕපා දූප තියෙනවා...
    Thank you soo much
    chota-natthu-lal%2Bfunny%2Bjokes%2Bpictures%2Bfunny%2Bkids%2Bfunny%2Bkids-794738.jpg