2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එළකිරි කොල්ලෙක්;13610303 said:
සයිස් 7 මදුරුවෙක් වටේ කැරකෙනකොට කරන්න එකක් කියපං

අරවිනදයගේ රූම් එකට යවපන්..............
ආයේ එන්නේ නැහැ පලාතේ.........
:lol::lol:
 
  • Like
Reactions: dilrasan

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තෑන්ක්ස් මචෝ..මගේ ගාව ඔය සින්දුව තියෙනවා රේඩියෝ එකෙ අහන ගැම්ම එන්නේ නෑ..නිකක් ඇහුවම..මැක්සා...ගොඩ දෙනෙක් මේ සින්දුවට මාර ආසයි..මේකේ තේරුම නම් ගොඩක් ලස්සන නෑ..."මරලා දාපියව්....//කියලයි පටන් ගන්නේ...."
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕකේ කට්ටියම මාත් ගියා..............
    දැං නිදි මතයි...................
    ගුඩ් නයිට් කටිටියම.............
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :cool: ..ඔය තියෙන්නේ..රකමා..රක..රක.. :cool:
    Dancing_banana_gif.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් නම් යනෝ.....
    DAMER,sameerasadar ඔන්න ඔය දෙන්නටත් ටටා බායි කියුවා හොඳේ... :)
    GOOD NIGHT

    Dilo Godak thanks Luv this Show