|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ගම කාටවත් අමතකවෙන්නේ නෑ අක්කේ:no::no::no:.ඔයාට ගම මතක් වෙන්නේ නැද්ද :oo::oo::oo:.මට නම් ගම දාලා යන්න වෙලා තියෙන්නේ දැන්:(:(:(.

e mokada game inna bari wedak wath kalada :shocked:
mata nam matak wenakota piyaabala enna hitenawa :no::(
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me murungayata nam maara ledak tama tiyenne..:frown::angry::angry::angry::angry:

    මොකක් ද ලෙඩේ තියෙන? :rofl: මෙන්න මෙයා තමයි බණ්ඩක්කය. කවදාවත් අහන එකකට නෙමෙයි උත්තර දෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    500 Internal Server Error - ඔයානම් මාර වදයක් වුණා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meyata nam magen kanna onna wela..dan mona kollai kalin iwara kale..oyaa maara wadayak ne :frown::growl::growl::growl::growl::growl::growl:

    මංනම් කිවුවෙ ඔයා ඉවර කරපු කතාවක් නෙමෙයි. ඕනනම් එහෙම හිතාගන්න. එත‍කොට ඔයාට වදයක් නැහැනෙ. හරි හරි බයවෙන්න එපා අපි කාටවත් වදකරන්න කැමති නෑ :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මංනම් කිවුවෙ ඔයා ඉවර කරපු කතාවක් නෙමෙයි. ඕනනම් එහෙම හිතාගන්න. එත‍කොට ඔයාට වදයක් නැහැනෙ. හරි හරි බයවෙන්න එපා අපි කාටවත් වදකරන්න කැමති නෑ :lol:
    දැක්කනේ අක්කේ මෙයාට බණ්ඩක්කයා කියනවා හොද වැඩියි:lol::lol::lol:,ටක් ගාලා ඔයාගේ පැත්තට හැරෙව්වා:dull::dull::dull:.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mama metanata enne kata karannawath kawruth nathi nisa ..harima palu nisa mona hari kiyala wihiluwak karala sathutin inna..me murungaya ewith maawa taraha gassanawa
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දැක්කනේ අක්කේ මෙයාට බණ්ඩක්කයා කියනවා හොද වැඩියි:lol::lol::lol:,ටක් ගාලා ඔයාගේ පැත්තට හැරෙව්වා:dull::dull::dull:.

    ow bandakkayama tama ..eyaata oni pattata harawala lissala yanawa :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama metanata enne kata karannawath kawruth nathi nisa ..harima palu nisa mona hari kiyala wihiluwak karala sathutin inna..me murungaya ewith maawa taraha gassanawa

    මං කිවුවනෙ ආයිත් එහෙම වෙන්නෙ නෑ
     
    Status
    Not open for further replies.