2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    tumblrmbp5zzet881r804dq.gif

    ඔස්ටියෝපොරෝසිස්ද මන්දා???
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද ගෑණු ලමයින්ගේ දවස බන්.


    International-Day-of-the-Girl-October-11-295x300.jpg
    GirlsDay.jpg


    ඔන්න මේකේ ඉන්න ගෑණු ලමයි ඔක්කොටොම විෂ් කරා ඒකට.


    :):):)

    කොල්ලනේ පරිස්සම් වෙයල්ලා
    අද කෙල්ලන් ගේ දවස ලු........
    මම මේ 12 හ පනින කන් ඉන්නේ...
    :lol::lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඳුරු අහසක රෑ කැටයම්

    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්
    නොනිමි කඳුළක පටලා හද
    අඳුර කිම සැඟවී දුර තෙර
    කිබඳ මහද ද ඔබ වූ සඳ
    කිමද ඉකිබිඳ හද වැද අද

    නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
    මා පැතු සෙනේ
    මඟ නොදැන ඔබ යන මඟ දැක
    මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    මුකුලිතව සිත වත නෙත වැඩි
    කඳුළයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන්
    වෙන්වී ගියේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ