2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ___Gossip ekak____

    ඔන්න අද අමිතාබ් බච්චන් එයාගේ 70 වෙනි
    ජන්ම දිනය (සිංහලෙන් බර්ත් ඩේ එක) සැමරුවා..
    තව දිගු කාලයක් අප අතර ‍රැ‍ඳෙවා...
    ඇත්තට පහුගිය ටිකේ සෑහෙන්නම ලෙඩ උනා...
    100%ම හොඳ නැති උනත් හිටියට වඩා
    දැන් තත්ත්වය නම් යහපත්..
    ගිය වර උපන්දිනය ඔහුට සමරන්න උනේ ඉස්පිරිතාලේ ඇඳක් මත..

    amitabh-bachchan-birthday-006.JPG



    ගොසිප් බට්ටා