2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා...
    ඉඳුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බඳින මායා.......

    රන් තාරකාවෝ...දෙනෙතේ රැදුනාවේ.....
    මේ සොඳුරු සිහිනේ...කවදා ඉටුවේදෝ ළදේ....
    නිම් හිම් නැතේ.....සෙනෙහේ ළයේ...
    මන්දෝ ලදේ.....සැඟවී ගියේ.....

    පෙම් බැන්ද හින්දා.....ඉන් මා දැවුනාවේ.....
    මේ සොඳුරු පියසේ....නොඇසේ මිහිරි ගීයේ.....
    හැඟුමන් මගේ.....ඔබ හා බැදේ......
    පැවතුම් ඔබේ....නොදනී ළදේ.....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මං මේ කල්පනා කළේ මං ඉල්ලන්නෙ මොන භාෂාවක සිංදුවක් ද කියල.

    භාෂාව අවුලක් නැහැ...............
    ලස්සනනම් අහතැහැකි..............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනං එහෙනං.. ඔන්න බලාගන්නකො..
    මේ දවස්වල ටූ ලිට්ටට මේක උගන්වන්නෙ..
    කොච්චර කලත් හදන්න බෑ...:cool::cool::cool:

    tumblr_m6shn82aii1r916gk.gif

    එළ එළ එහෙනම් දැන් ටූ ගෙදර ඔය වගේ ඩාන්ස් කරනව ඇති. මොකක් ද ඕකට කියන නම? :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-